Monday, May 5, 2014

අපේ රටෙ Modern කෙල්ලො


කෙල්ලො ගැන ගත් විට උන්ට දැන් කිසිම ලජ්ජවක් නැ . මන් කලින් පොස්‍ටුවකත් කිව සල්ලි වැඩිවෙද්දි අන්දුම් අඩුවෙනව කියල . කොල්ලො කොච්චර දැන්ගලුවත් පිස්සු කෙලියත් වැදගත් විදියට අන්දිනවා . එහෙම නෙද?

කෙල්ලො ඉන්නව වැදගත් විදියට ඉන්න උන් . නැ කියන්නෙ නෑ ..  

ඇන්දුම් කියන්නෙ ඇන්ග වහගන්න අන්දින ඒවා . ඒකත් කැලි නෙ අන්දින්නෙ දැන්. ඇන්දුම් නැතුවම පලයන්කො ඉවරනෙ . කෙහෙල් මල .  මොකටද කැලි අන්දන් යන්නෙ පාරෙ ? පිස්සුද ..  තමන්ගෙ ඇන්ග පෙන්නන්න ඔනෙ තමන්ගෙ මිනිහට විතරයි .  කැලි ඇන්දන් ගියම තමන්ගෙ ඇන්ග වටෙ ඉන්න හම කොල්ලෙක්ම බලනව උන් ඔන නැති කෙහෙල් මල් ඔකොම හිතල ඉවරයි දැක්ක ගමන් . ඒකද ඔනෙ ?  සමහර උන් ගැනු එක්කන් යනව නිකන් හමොටම පොදු ගැනු වගෙ .  

හරි අයියල ඉන්නව , මිනිස්සු ඉන්නව . තමන්ගෙ ගැනි , නන්ගි කැලි බැලි අන්දන් යනව වටෙ ඉන්න උන් බලගෙන ඉන්නව කියල හිතන්න මොලෙ නද්ද . තමන්ගෙ ගැනි ගැන නන්ගි ගැන වරදියට හිතනවට කමතිද ? . මොකෙක් හරි මොනව හරි කිවම නම් ඉතින් පොර සීන් බලන්ඩ ඔනෙ නන්ගිලගෙ , අයියලගෙ . ඒකෙන් නම් අඩුවක් නෑ . 

කෙල්ලෙක් කියන්නෙ කොල්ලෙක් නෙවෙයි දන්නවනෙ  ඒක . කාට හරි කතා කියද්දි අපිටත් තරහ යනව මොකද ගානියෙක් තම කවදා හරි අම්මා කෙනෙක් වෙන්නෙ අපිටත් අම්මා කෙනෙක් නන්ගියෙක් අක්කෙක් ඉන්නව අපි කැමති නැ කවුරුත් නන්ගි කෙනෙක් අක්කෙක්  කතා අහනවට . ඒ කතා අහලත් ලජ්ජ නැ නෙ මුන්ට . කොටට ඇන්දන් යනව බෑග් එකක් උස්සන් ඇයි ඉන්දගත්තම වහගන්ඩ . කතා කරල බලපන්කො දිනන්න පුලුවන්ද කියලා  එකට 100 ක් කියවයි . Modern කෙල්ලො නෙ ගායි .  ඒක නිසා අන්දුම් නැතුව ගියට කමක් නැ , එහෙමද ? ( ලොල් ) 

මේක යුරොපෙ නෙවෙයි අක්කි , නන්ගි , ඇන්ටි .. මේ ලන්කාව අපිට සන්ස්කෘතියක් තියෙනව . එහෙ ඒව මෙහෙ හරියන්නෙ නැ . එහෙ උන්ට සන්ස්කෘතියක් නැති නිසයි උන් එහෙම . අපිට සන්ස්කෘතියක් තියෙනව අපි හරියට ජිවත් වෙන්න ඔන . තමන්ගෙ මිනිහට ඇන්ග පෙන්නන්න . 

නිකන් මොඩයො වගෙ සැලුන් ගානෙ ගිහින් අනිත් උන්ට ලස්සන පෙන්නල උන්ව මොල් කරාට වැඩක් නැ නන්ගි .  මේවා කියන්නෙ අපිත් පාරෙ බහල යනව අපි දකිනව , ඇහෙනව  පිටිපස්සෙන් යන්ඩ ඇරල කියන ඒව . මේව කොල්ලොන්ගෙ වරදි නෙවෙයි මේවා ලොකු මිනිස්සුන්ගෙ වැරදි .  තමන්ගෙ ලමයි , ගානි හරියට හදගත්තනම් ඔවා නැ . අපිට අනුන්ගෙ කතා වඩක් නැ අපි හරියට හිටියනම් එච්චරයි . මේවා කියවල වත් හැදියල්ල !

අපිටත් ලජ්ජයි ඉතින් ඔව කියන්න . තිත්ත උනත් ඇත්ත කියන්ඩ එපැයි නෙ මානෙ . 

ඔන්න ඔකයි අද ලන්කාවෙ තත්වෙ.


2 comments:

Unknown said...

mmmmm oyage kathwanm hodaiii,,, mma kalpnakalea kathwea thrmata m oya hoda d kyla mkda smaharu kyanne ekk karanne thwa ekk nea aiyea. minissu hari dakshaii ragpanna oya ehmada nama hada ganna d owa dannea nathm awankwada.......

Unknown said...

මෙහෙමයි නංගි සිද්දිය . ඔයා හිතන විදියට තමා ඒක තිරනෙ වෙන්නෙ . ඔයා වරදියට හිතුවොත් ඒක වරදි . කතාව අත්තනෙ ම්ම්ම්....