අපේ සමාජෙට දෙයියන්ගෙම පිහිටයි . දැන් පොඩි උන්ට කතා කරන්ඩ දන්නව ඒත් සමජෙ දන්නෙ නැ . ගෙදර ඉන්දන් අනුන්ගෙ කතා අහන් කියවන්ඩ කාටද බැරි ම්ම්ම් ... ආදරෙත් දැන් විහිලුවකට ගිහින් . පොඩ්ඩ ඇත්තම් වෙන කොල්ලෙක්/කෙල්ලෙක් හොයගන්නව , ඔකද ආදරෙ ආදරෙ ගාන්නෙ , ආදරෙටටත් අවනම්බුවක් .. මොකද්ද අපෙ සමාජෙට උනේ අත්තටම අපෙ ස්න්ස්කෘතිය කො දැන් . දැන් උන්ට මොකුත් දන්නෙ නැ පොත පත බැලුවට වැඩක් නැ සුදු පුතේ සමාජෙ ගැන දනගන්න ඔනෙ . නතම් මේ සමාජෙ ජිවත් වෙන්න අමාරුයි . තොසෙ කඩෙකට ගියත් ලොකු restaurant ගියත් දෙන්නෙ එකම දේ තමයි . අර ලොකු pot වල ගනන් වැඩි පොඩ්ඩක් දෙයි .වට පිටෙ ලස්සනට හෙන සැරසිල්ල . සොබනෙ වැඩක් නැ . ඔන සිද්දියකට ඔට්ටුවෙන්න ජිවත් වෙන්න සහොදර සහොදරියනි .
ඉගෙන ගන්න උන්ට සමජෙ දන්නෙ නැ , සමාජෙ දන්න උන් ඉගෙන ගන්නෙ නැ ඒකනෙ වැඩෙ . සිද්දි දෙකම දැනගන්න. ලොකු සිද්දි දැම්මොත් සමාජෙන් හලෙනව . සල්ලි අද තියෙයි හෙට නැති වේයි . පොඩ්ඩක් මේව කියවලවත් හිතට ගන්න පින්වතුනි :) . පිට රටවල් උන් උන්ගෙ සන්ස්කෘතිය නැති කරගන්නෙ නැ අපේ උන් තමා කොහෙට වත් නත්තෙ . කතාව නම් තියෙනව මොනව නැතත් . සල්ලි වැඩි වෙද්දි ඇන්දුම් අඩුවෙනවනෙ මෙහෙ ගෑනුන්ගෙ . සලූන් එකකට ගිය ගමන් ඒකි තමා මේ ලොකෙ ලස්සනම කියල ගැනු හිතන් ඉන්නෙ . මෙලෝ රහක් නැ . ලස්සනට ඉන සැලුන් ඔනෙ නැ . වැඩිය ලස්සන වෙන්ඩ ගියාම කැත වෙනවනෙ . ලොල් .. ඉතින් දැන් අපෙ සමාජෙ තාමා සමජෙ . මොනවා වෙන්ඩ යනවද දෙයියො තමා දන්නෙ . පොඩි රටකට එකසිය ගානට දියුනු වෙන්න පුලුවන් මොකද රට පොඩි මිනිස්සු අඩුයි . ඒක පිට රටවල් වල උන් දන්නව උන් ඉතින් මොකක් හරි කුනුහරපයක් ගහල එවනව මෙහෙට , මුන්ගෙ ඉතින් ගොන් රන්ගිල්ල . ඉරිච්ච කලිසමක් අන්දොත් ඒක නෙ ස්ටයිල්ලුව . ඇටෙ තම ස්ට්යිල්ලුව . මොලෙ කොයිද තියෙන්නෙ ඔහෙලගෙ .
පිට රටවල් වල උන්ට සන්ස්කෘතියක් නැ ඔයි . උන් බලන්නෙ අපි වගෙ දියුනු වෙන පොඩි රටවල් වල දියුනුව නති කරන්ඩ උන්ගෙන් යාන වාහන අනන්මනන් ඔක්කොම ගන්න . උන් වැඩ කරන්නෙ මොලෙන් .. . අපෙ උන්ට කොහෙද ඉතින් . පිට රටවල් වල එක එක ජරා වෙබ් අඩවි හදනව . අපෙ උන් ඒව බලනව . ඒවට register උනත් උන්ට සල්ලි . පොඩි උන් නාස්ති වෙනව ඉගෙනීම පැත්තක උන් පොඩි කාලෙම ලොකු වෙලා , ලොකු වෙලා කරන්ඩ දෙයක් නැ .
අපේ උන් ඔව මොකුත් හිතන්නෙ නැ නෙ . හිතේ අති හරි කෙරුමො කියල . දන්නෙ පෙලපාලි යන්ඩ නෙ . ඔය වෙබ් අඩවි ඔක්කොම ලන්කවට තහනම් කරල පොඩි ගේමක් දුන්න නම් ඊලන්ග set එක වත් හදේ නෙද . කතාව විතරයි ඩා... ආන්ඩුවට පුලුවන් ඒත් උන් කරන්නෙ නැ . උන්ටත් ඔන රටෙ දියුනුව නැති කරන්ඩ අපෙ උන්ටත් ඔනෙ ඒක . එතකොට නෙ පිටින් ගේද්දි Tax ගහන්ඩ පුලුවන් . සල්ලි වලට රට පාවල දෙනව . ඔන්න සින්හයොන්ගෙ හැටි. මේ වගෙ පොස්ට් කියවල අනිත් අයටත් කියල දෙන්න . මොලේ තියෙන උන් ඉන්න නිසා තම රට බේරිල තියෙන්නෙ නැත්තම් ඉවරයි .
No comments:
Post a Comment