ඔන්න සිද්දිය . පොරවල් වෙන්නෙ කොන්ඩෙ වවලා කරාමුවක් දාලා පච්චයක් ගහපු ගමන් උ පොර . මේ තියෙන්නෙ පොර.. ලොල් .. තව සමහර උන් ඉන්නව සිගරට් එකක් අරකක් මේකක් ගහපුගමන් උ පොර, මාර පොරවල් ඉන්නෙ ඉතින් නේ .
අනික අපේ රටෙ කොන්ඩෙ වැඩියෙන් වැව්වොත් උ රස්තියදු කාරයා , කොන්ඩෙ කොටටම කැපුවොත් උ කුඩුකාරයා . මාර ගොන් ටෝක්ස් නේ ඉතින් අපේ කස්ටියගෙ . ඉතින් අපේ අහින්සක බුවාලා කොන්ඩෙ ගානට තියන් ඉන්නව පොඩ්ඩ අඩු උනත් කතා වැඩි උනත් කතා .. පලවෙනියට අනුන්ගෙ කතා අහන එක නවත්තපන් බන් .. උන් කියන කියන විදියට නටන්ඩ එපා ..
දැන් ගෑනුන්ගෙ කොන්ඩෙ කොට වෙනවා කොල්ලොන්ගෙ දික් වෙනව ගනුන්ගෙ කරාමු නැති වෙනවා කොල්ලොන්ගෙ ඇති වෙනව . කොලුකම රැක ගනින් එතකොට තමා පොර කියල දන්නෙ . පොර වෙන්නෙ ඔවාගෙන් නෙවෙයි බ්රෝ ... තමන්ට පුලුවන් පැත්තකින් අන්ඩෙන්ඩම ගොඩ වරෙන් . එතකොට උම්බට මොනවා නැතත් ඉගෙනීම තියෙනවා . ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්ඩ බැරි සෙට් එකනෙ ඔහොම වෙන්නෙ සෝ පුලුවන් දෙයින් ගොඩ වරෙන් ... අන්න පොර .. නිකන් රස්තියාදු ගාපුගමන් හිතේ ඇති ඉතින් පොර කියලා උම්බේ හිතෙ විතරයි ඒක තියෙන්නෙ . පොලිසියෙන් අල්ලන් ගියාම කූඩුවෙදි තෙරෙයි පොරගෙ සෙට් එකෙ කවුද පොර වෙනුවෙන් එන්නෙ කියලා . උම්බලගෙ කවුරුත් එන්නෙ නැ අම්ම්යි තාත්තයි විතරයි .
යාලුවෝ ඔනේ මිනිස්සු ඔනේ . ඒත් හරියට හිටපන් අනිත් උන්ව හදපන් , ඔන එකෙක් ආශ් රේ කරපන් උම්බ ගානට හිටපන් . නිකන් වලි වලට බැහැල චාටර් වෙන්ඩ එපා බන්. උම්බ චටර් උනොත් පස්සට උම්බටමයි බලපාන්නේ .
පොර සීන් දාන්ඩත් ස්ටෑන්ඩර්ඩ් එකක් ඔනේ බන් :D . මොකුත් කොලිෆිකේශන් නැතුව පොර සීන් දාන්ඩ එපා ඒකිවෙ ඉගෙනගනින් :D . අසාදාරනෙ වෙනුවෙන් නැගි හිටපන් ඒක වෙනම කතාවක්.අනුන්ගෙ සීන් වලට පැටලිලා නොන්ඩි වෙන්ඩ එපා .
අපරදෙ බන් ජිවිතේ .
උම්බ පොර සීන් දාන්ඩ හරි දක්ශයානෙ , ඉතින් ඒ පොර සීන් එක ඉගෙනීමට යොදල ඉගෙන ගෙන ගොඩ වරෙන් කාටද ආඩම්බර බලන්ඩ . මන් දන්න හොන්ද සුපිරි පොරවල් ටිකක් හිටියා උන් ඉගෙන ගෙන පොර සීන් උත් දාල උන් දැන් ගොඩ .
හරි හරි දැන් අති .
No comments:
Post a Comment