අපේ රටේ ආශ්චර්යය . පික්සු හදෙනව ඉතින් නෙ . රට කොයිද යන්නෙ සුදු පුතේ ? .. දැන් පෞල ම නෙ රට පාලනෙ . අපේ උනුත් අර මන් කිවා වගෙ නැගිටිව් සිංහයිනි කියල මොකක් හරි කිව්වගමන් හොයන්නෙ බලන්නෙ මොකුත් නැ ඔහේ ගේමට බහිනව.
ලංකාවට IT හා English අනිවාර්ය කරන්න ඕන . මොකද අපේ බ්ලොග් කියවන උන්ට අන්තර්ජාලයෙ සැරිසරන උන්ට රටේ ආශ්චර්යය එකසියගානටම පෙනවා . මොකුත් දන්නෙ නැති උන්ට මොකුත් ම නැ උන් රටේ ප්රවෘත්ති බලන් ඉන්නව , දැන් කොලෙ දික් කලාම ඔක්කොම හරි නෙ ඕන පචයක් එසැනින් ජනතාව වෙතට ... (ලොල්) ..
එකෙක්වත් රට ගැන හිතන්ඩ නැ නෙ . මොකද මුන්ට මරාගන්ඩම වෙලාව මදි නෙ . උන්ටත් ඔන අර මන් කිවා වගෙ රට පැත්තට මිනිස්සුන්ගෙ අවදානෙ යොමු වෙන එක නවත්තන්න . ඒකට එක එක සිද්දි ගෙනව සිය පෞලම . අපෙ උන්ට හිතන්ඩ පුලුවන් නම් අයි බන් අපි අද මේ තත්වෙ ?
ඇයි පිටින් බඩු ගේන්නෙ ? මෙහෙ හදන්න පුලුවන් නෙ ? බෑ ද කියන්නෙ ආහ් ? මුන්ගෙ අශ්චර්යය මේ තියෙන්නෙ . කෙහෙම්මල තමා . සිංහයො බුදි කරවල තියෙන්නෙ . අපිත් ෆිල්ම් බලල තියෙනව ඔන තරම් . ඒක නිසා අපිව තම්බන්ඩ බැ . හුහ් .. ලොල් ..
දේශ පාලුවො පට්ට කට්ට බුවාලා . හම්මා ... ලස්සනට ගේම නටනව . බලමුකො කොච්චර කාලෙකටද කියල . උම්බලා උඩ දාගෙන බලන ක්‍රිකට් ක්‍රීඩාව ගැන හිතපන්කො , දැන් රගර් ක්‍රිඩාවත් ඉවරයි .. මොකද උගෙ පුතා නෙ දිනන්න ඕන . උගෙ පුතා නෙ කෙරුමා නෙ :) .
බලපන් ආශ්චර්යය . ඇන්ඩෙනව නේ . කොලේ මත තම ඔයි රට පාවෙන්නෙ . අපේ සංස්කෘතිය කෝ ??????????? පිට රටවල් දියුනු කරන එකයි කරන්නෙ . අපෙ රටත් උන්ට ඔන විදියට , මොකද සල්ලි වලට නැමෙනවනෙ . සල්ලි මොනාද ඔයි . සල්ලි ඔන නම් ඔකොම අරගෙන රට පලනෙ කරන්න පුලුවන් එකෙක්ට බාර දීපන්කො ඉවරනෙ .. මෙහෙ ඉන්ඩ ආව වගෙ නෙ මුන් නටන්නෙ . පර්ලිමෙන්තුවෙ මිනිස්සු කියද ? රටෙ මිනිස්සු කියද ? රටෙ මිනිස්සුන්ට පුලුවන් ඒත් එකමුතු කම නැ . එහෙම නේද ? . මේව ලියන්නෙ අත කහනවට නෙවෙයි , මේව බලලවත් ඉගෙනගතනම් දෙයියන්ගෙ පිහිටයි ...
රටෙ ආශ්චර්ය ඈ .. අඩම්බර්යි නෙ .. ලොල් ..
No comments:
Post a Comment