පිස්සු කෙලින උන්ගෙත් ඉන්නවා පිස්සුම චරිත . ඒ වගේ වෙලා ලබෙන දෙයක් නෑ බන් . වලි වලට බැහැලා එහෙම අනුන්ගෙ කෙහෙම්මල් වලට ගිහින් වෙන්නෙ තමන්ගෙ චරිතෙ නැති වෙන එක තමා ඉතින් වෙන්නෙ . ඒක ඒ වෙලාවෙ තේරෙන්නෙ නැ. යලුවො ඉන්දි ගානට යලුවො එක්ක හිටිය නම් හරි . හොන්දම යලුවො ඉන්නවා නැ කියන්නෙ නැ ඒත් යලුවො ගොඩක් ඉද්දි ඒ අතුලෙම තමන්ට කෙලවන්ඩම කියල සෙට් එකක් ඉන්නවා . ගොඩක් විශ්වාස කලාම කෙලවෙනවා අනිවා ආයෙ දෙකක් නෑ ..
පිස්සු කෙලිනව තමා කොල්ලො උනාම පිස්සු කෙලින්ඩ එපෑයෑ ටිකක් . චරිතෙ නොන්ඩි උනොත් ඒක මරෙනකන්ම එහෙමයි . චරිතෙ නොන්ඩි වෙන්න මොහොතක් යයි . මොකටද නිකන් වලි දාගන්නෙ කා එක්ක උනත් හොන්දට හිටියා නම් එච්චරයි .
අම්මලා තාත්තල දුක් මහන්සි වෙන්නෙ ඉතින් අපි හින්දා නෙ . අපි ඔහොම පිස්සු නටල පොලිසි අරෙහෙ මෙහෙ යන්ඩ උනොත් ඔකොම අම්මා තාත්තට පට්ට දුකක් නෙ . ඒවා හිතන්නෙ නැනෙ . දරුවෙක් බිහිකරන්න අම්මා කෙනෙක් වින්දින් දුක කොහොමද ඊට පස්සෙ ඔකා ලොකු වෙලා නටන නැටිලි බලලා ම කොච්චර දුකක් ද නේ . අනේ මන්දා ඉතින් .
තමන්ට ඉගෙන ගන්න බැ නම් ඉස්කොලේ තමන්ට කැමති පැත්තක් අති නෙ ඒ පැත්තෙන් ඉසරහටම ගියා නම් කාටද ආඩම්බර නේ . සමජේ පිස්සො ගනන් ගන්නෙ නෑ බන් . අපිත් නටුවා ඉතින් තෙරුනා අපිටත් . යලුවෝ හිතයි අපි චාටර් එහෙම කියලා ඒත් කාලෙකදි තෙරුම් ගයි . අත්ත යලුවා වලෙන් ගොඩ ගන්නවා මිසක් වලට දාන්නෙ නැ .
අපි හැදුනා නම් අනිත් උන් අපිව බලලා හැදෙයි . ඒකට විශේශ හේතුව අපෙ ලංකාවෙ අනිත් උන්ගෙ කතා නෙ අහන්නෙ අනිත් උන් දිහා නෙ බලන්නෙ ඒක නිස උම්බ , උම්බ ගැන හිතලා හැදුනොත් තව එකෙක් උම්බ දිහා බලලා හැදෙයි . කතාව සිරා නේ . :/
No comments:
Post a Comment