ඇයි ඉන්ටෙර්නෙට් ගාන අඩු කරන්න බැරි ? Website host කරන්ඩ ලංකාවෙ කියද ? අපෙ උන්ගෙ host කලොත් හොම්බෙන් තමයි යන්ඩ වෙන්නෙ . පොඩි රටක් වෙලත් ඇයි අපීට මෙචර upset . මෙලෝ රහක් නැනෙ . පිට රටවල් වල දුරකථන ඇමතුම් එහෙම නොමිලෙ මොකද උන්ගෙ දියුනුව , අපෙ ? කොච්චර අය කරනවද ? බදු තමයි හැම දේම . ඒ සල්ලි මොක්ද වෙන්නෙ ? පාරවල් නම් හදයි . පිට රටවල් වල වගෙ නැ නෙ මෙහෙ .
උදෙ ඉන්දල තමන්ගෙ ලමයි වෙනුවෙන් ලොකු මිනිස්සු ගොවිතැන් කරල , තේ වතුවල වැඩ කරල මහන්සි වෙනව . උන්ට මාසෙට කියද පඩිය ? දුප්පත් උන් දුප්පත් වෙනව . පොහොසත් උන්ට කොහෙද ඒව . දුක දන්න එකා දන්නව . උම්බල මේ බොරුවට පුත්තානම දගෙන දැන්ගලුවට වැඩක් නැ , මරාගත්තට වැඩක් නෑ නෙ . ඔකොම ඉන්නෙ තමන් ගැන විතරක් බලන උන් නෙ . අනුන් ගැන හිතනවනම් අර අසරන මිනිස්සුන්ට උදව් කරපන්කො උන්ගෙ සතුට ඔයාලට අශිර්වාදයක් වෙවි . කොච්චර පිං ලබෙනවද . රට හදපන් .
ඉන්ටර්නෙට් පවිච්චි කරන්ඩ වැඩක් වෙන දේකට . මූනු පොත මොකටද පවිච්චි කරන්නෙ ? ඔහොම ගියොත් යන එන මං නති වෙනව ලංකාවට . ජති ආගම් බේද . අරුන්ට මුන් පොස්ට් හදනව මුන් අරුන්ට හදනව . වෙන වැඩක් නැති දෙශ පලුවොන්ගෙ උගුල් වලට අහු වෙන්ඩ එපා . සල්ලි වලට තමා හැම දේම මුන් . මොලේ තියෙන උන්ව කාටත් තම්බන්න බෑ මොලේ නැති උන් නෙ ඔවට අහුවෙන්නෙ . හැමොම මිනිස්සු ඔකොගෙම ලේ රතු පාට නෙ ?
අපේ රටේ කැලෑ එලි කරනව හෝටල් ගහන්ඩ . වැඩක් ද ? කො අසිරිය ලංකාවෙ ? අලුත්ම සිද්දිය අලි පැටව් උස්සන එක . අලියා තමයි පැටියව වැඩිම කාලයක් තියගෙන ඉන්නෙ බඩෙ , උගෙන් අවුරුදු 5 ක් වත් අඩු ගානෙ වෙන් කරන්න හොන්ද නෑ පැටව් . කො ඉතින් අපේ රටේ අර කෑ ගහන මිනිස්සු ? එදා මන් දැක්ක ප්‍රවෘත්තියක් , එකෙක් හිරෙ ගිහින් අවුරුදු 12 කට පස්සෙ ගෙදර අවිත් තමන්ගෙ දුව ව දුශනෙ කරල . කො ඉතින් අපේ රටේ අර කෑ ගහන මිනිස්සු ? ... ආශ්චර්යය බේරෙනවා නෙ .
ඔයාල දන්නවද ලොකෙ තියෙන අමාරුම විභහග තියෙන්නෙ අපේ රටෙ . 1 ,2 ,3 ,4 ,5 ,6.7.8.9.10.11 වසරෙ පොඩි උන් 1 දවසකට පොත් කොච්චරක් උස්සන් යනවද ? ඉස්කොලෙ ගිහින් ඉවර වෙද්දි උගෙ කොන්ද කැඩිල ඉවරයි . එහෙම වෙලත් අපේ උන් ඉගෙන ගන්නව ඒක වෙනම කතාවක් ඒත් අපෙ උන්ට හරි විදියට ඉගන්නුවනම් , තමන්ට කැමති පැත්තකින් පොඩි දවස් ඉන්දලම ඉගෙනගත්තනම් අද උන් උන්ගෙ පැත්තෙන් ඉසරහටම අවිත් රට දියුනු වෙලා .. මන් කියන්නෙ බොරුද සහොදර සහොදරියනි ? ඉගෙන ගනි රට දියුනු වෙයි. ලොකූඋන්ගෙ සාක්කුව හිස්වෙයි කියන බයට තමා ඔවා කරල තියෙන්නෙ . අම්මලා තාත්තලත් අල්ලන් නෙලනව ඉතින් තො ඉගෙනගනින් කියල .. අපි ගැන හිතපන්කො කොච්චර ගුටි ද ඉස්කොලෙ නෙ :) , ගෙදර ආවම යුද පිටිය .. ලොල් නේද ? හිහ් හිහ් හිහ් . පව් ඩා ... කොච්චර මිනිස්සුන් අසරන වෙනවද නෙ . ඔව හිතන්නෙ කවුද ? මොකෙක් හරි එකෙක් මොල් වෙලා හොන්ද කරන්ඩ ආපු ගමන් උට ප්‍රශ්නයක් දාලා හිරෙ හරි යවනවා . මිනිස්සු එකමුතු නම් ඔන එකක් ප්‍රිති වෙසක් තමා ..
අපේ රටේ සුපිරි වැඩ්ඩො ඉන්නව . අපි කියමුකො කොම්පියුටර් මාරයො කියල . ඇන්ඩෙන්ඩම වැඩ තියෙනව . මෙන්න එක උදාහරනයක් :
Cylon Linux Operating System - http://cylonlinux.weebly.com/
ඔන්න එලකිරි වැඩ .
මේ ඉන්න නැන්දල මාමලා අයින් කරලා හොන්ද මේ වගෙ තාක්ශනෙ පත්තෙන් , හැම අංශෙකින්ම සුපිරි වැඩ්ඩො ටිකක් දැම්ම නම් රට පාලනෙ කරන්ඩ , අන්න දියුනුව . මුන් මේ නිලියොයි නලුවොයි නරියොයි , බල්ලොයි , පූසොයි නෙ රට පාලනෙ :D . Arts කරපු උන් නෙ රට පාලනෙ :) . මොකෙක් හරි එකෙක් චන්දෙන් දිනල ආවොත් උ නායකයා , උ ඉගෙනගෙන ද නැද්ද ඒවා මොකුත් නැ . දෙයියෝ සාක්කි .. . ඊට වඩා හොන්දට ඉගෙන ගත්ත උන්ටත් පඩි අඩුයි . ඉගෙනුමට මුල් තැන නැ . දත ගැලවිමට මුල් තැන . ඔන්න අශ්චර්යය . පික්සු හදෙනව නේ ..
හනේ හම්මියෝ ..
No comments:
Post a Comment