Friday, May 2, 2014

දෙයියෝ සාක්කි අපේ රටට

Chogm වෙබ් අඩවියට ලක්ශ 100 ක් දීලා නෙ  අපෙ ලොකු ලොකු මහත්තයාල හදුවෙ . ඉතින් දෙයියනෙ ඒක අපෙ උන්ටම දීපන්කො හදන්ඩ . අපෙ උන්ට දන්නෙ ඉන්ටෙර්නෙට් කිවොත් Fb , google  එකයි වැල බලන එකයි නෙ . වෙන  මොනාද  ආයෙ , එක්කො Fb නිසා එල්ලිල මරේයි ගෙදර උන් අපිව කයි  ඉගෙන ගන්න එකාටත් ඉගෙනගන්න නැ මේ වගෙ ගොන් වහන්සෙල ඉන්නකන් . අපේ උන් දියුනුව බලන්නෙ නැ රට කොහෙටද යන්නෙ බලන්නෙ නැ . රට හදන්න ඉන්න ලොකු ලොකු මහත්තයාලා නොනල අපේ සල්ලි වලින් පිස්සු කෙලිනව . අපේ  මිනිස්සු ඒව බලන්නෙ නැ නෙ . ඉස්සර JVP , කොටි , දැන් ආගම් බේද . ලොකු මිනිස්සු ප්‍රශ්න අති කරල පඩුවෙ ගරනව අපෙ සල්ලි අපි ඉතින් එකට එක  කගෙන මරෙනව . මිනිස්සුන්ට මොනම අගමකටවත් ගරු නොකරන්ඩ කියල නෑ නෙ . මෙචර කාලයක් ඔව මොකුත්  තිබ්බෙ නැ . දැන් රටෙ ප්‍රශ්න නැ මිනිස්සුන්ගෙ අවදානෙ පාලකයො පැත්තට යොමුවෙනව , ඊලන්ග අතට ගහුව තුරුම්පුව ආගම්බේද . ඇයි දෙයියනේ ඔහෙලට තෙරෙන්නෙ නද්ද මුන් මේ කරන්නෙ මොකද්ද කියල . අපිව ගොන්නු කරල ගසා කනව අපෙ සල්ලි . Chogm වෙබ් අඩවියට ඔචර වියදම් කරන ගොන් මොල නෙ රට පාලනෙ කරන්නෙ . කතාව නම් ත්යෙනව අපි සින්හයො . සින්හයො මේ රටේ ජිවත් වෙන හැම එකෙක් ම . හැම සින්හයෙක් ම  බුදි කරවල තම ගේම නටන්නෙ . . මේක බලල වත් තෙරුන් ගනිල්ල . හිතන්නෙ නෑ මොකක් හරි එකක් කියල නගිටීව් සින්හයිනි කිවගමන් හිතිල්ල පත්තක . පරවල් හදන සල්ලි බාගෙට බාගයක් සාක්කුවෙ උන්ගෙ . මේ රටෙ මිනිස්සු අනුන්ගෙ කතා අහනව . අනුන්ගෙ කතා අහන්න එපා  තමන්ට මොලයක් දීල තියෙන්නෙ හිතන්ඩ . තමන් හදෙන්ඩ , තමන්ගෙ උන් හදන්ඩ , රට  හදන්ඩ . අනුන් දිහ බලල අනුන්ගෙ කතා අහන උන් තම මොලෙ නති උන් . ඒකියන්නෙ ගොන්නු . ඉගෙන ගත්තු අයට තෙරෙනව ඉගෙන ගත්තෙ නති අය තම ඔවට අහුවෙන්නෙ . ඇමෙරිකාව එහෙම බලනව උන්ගෙ රටෙ නොමිලෙ දුරකතන ඇමතුම් . මෙහෙ දෙයි ඉන්දා කියල . tax නෙ ඔකොටම tax ගහනව . ඉන්දියාව එහෙම බලන්න උන්ම යාන වාහන හදනව . අපෙ උන්ට පුලුවන් ඒත් කරන්නෙ නෑ . කරන්ඩ දෙන්නෙ නෑ . රටෙ හොරකම් ඇයි . හොරකම් කරන්නෙ සල්ලි හොයන්ඩ සල්ලි නෑති උන්  හොරකම් කරනව තමා ඒ උන්ට කන්ඩ . අනේ මන්ද අපෙ උන් කවදා  හැදෙයි ද කියල. ප්‍රශ්න ඇති කාරන උන්ට කිසි ප්‍රශ්නයක් නැ  ඒත් ප්‍රශ්නෙ පැටලිල ඉනෙ අපිමයි . අපෙ  මොඩකම පෑත්තකින් තියල ඔකොම එකාවගෙ හිටියනම් ඔව මොකුත් නැ . මිනිස්සුන්ගෙ එකමුතු කම කැඩුවම ඔන සිද්දියක් කරන්ඩ පුලුවන් . දැන් වත් හිතන්ඩ සහොදර සහොදරියනි.  මේ රට අපිට තව පට්ටටම දියුනු කරන්ඩ පුලුවන් ඒක තියෙන්නෙ අපෙ අතෙමයි . මේ පොස්ට් එක ලියන්නෙ අතේ අමාරුවට නෙවෙයි හිතේ අමරුවට. හැමදාම අපිට ම සාකච්චා කරන්ඩ බැනෙ  ඒකයි ඔයාලටත් පේන්න පොස්ට් එක දැම්මෙ . ඇත්ත තිත්තයි ඒත් ඒක ඇත්තයි . ජය සින්හයිනි ! ඔන සිද්දියකට අපි ඉන්නව . .

No comments: