Monday, May 5, 2014
අපෙ කෙල්ලො කොල්ලොන්ගෙ ආදරෙ ..
ආදරෙ දැන් විහිලුවක් වෙලා අදරෙ කරල ටිකක් අස්පට් උනු ගමන් වෙන කොල්ලෙක් / වෙන කෙල්ලෙක් ඒක තමා දැන් උන්ගෙ ට්‍රෙන්ඩ් එක . ලැජ්ජ නැද්ද ඩා ... අදරෙ කරනවනම් අවන්කව කරන්න . ප්‍රශ්න එනව එහෙම කියල අදරෙ අතාරින්ඩ එපා . අදරෙන් දිනන්න . කෙල්ලෙක් කියන්නෙ විහිලුවක් නෙවෙයි කොල්ලව විශ්වස කරල ආදරෙ කරන්නෙ . ආදරෙ කරන්ඩ බැරිනම් ආදරෙ කරන්න එපා . අනුන්ගෙ පෞල් වලට අන්ගිලි ගහන්නත් යන්න එපා . තමන් කෙනෙක් ට අදරෙයි නම් ඒ කෙනත් අදරෙයි නම් ආදරෙ කරන්න . නතුව බලෙන් __ දෙන්ඩ යන්ඩ එපා . උන් අතරෙ ප්‍රශ්න අති කරල වෙන් කරල තමන්ගෙ කරගන්න හදන්න එපා ඒක කවදවත් වෙන්නෙ නැ . පව් කරයෙක් වෙන්න එපා ඔවා කරලා . අදරේ නැතම් අතැරල දාන්න ඒත් අදරෙ කරල අදරෙ නැතම් ප්‍රශ්නෙ විසන්දගන්න .
කෙල්ලෙක් කියන්නෙ කොල්ලෙක් වගෙ නෙවෙයි දන්නවනෙ . ඒක නිසා කෙල්ලොන්ට බලුවැඩ කරන්ඩ එපා . මේ සමාජෙ දැන් පොඩි උන් එකක් නතම් එකක් ගගා යනවා. කතා කරල බලන්නකො මුහුදෙ මාලු ගොඩයි කියල ගොන් කතා කියවයි . මාලු ගොඩයි නම් හැම මාලුවෙක් ම අල්ලගනින්කො බලන්ඩ මොකද වෙන්නෙ කියල. කාලම මරයි ඔකොම එකතු වෙලා . නිකන් මොඩ ආතල් ගන්නෙ නතුව ආදරෙ කරපන් . බැරි නම් නොකර ඉන්දපන් බැරි වැඩ කරල ජිවිත නාස්ති නොකර .
මේ යුරොපෙ නෙවෙයි මේ ලන්කාව . මේව කියන්නෙ ආදරෙ කරන්න දන්නෙ නැති උන්ටයි අනුන්ගෙ ආදරෙ නැති කරන්න හදන උන්ටයි . ආදරෙ කරද්දි මොකෙක් හරි කොහෙවත් එකක් අවිත් ආදරෙට උදැල්ල දාල කෙල්ලට කරදර කරනව කියන්නෙ උට කියන්නෙ ඇට නති පොර කියල . පොරක් නම් පොර කම රැකගෙන ආදරෙ කරන කෙල්ලෙක්ට ආදරෙ කරනන නිකන් බලෙන් __ දෙන්නෙ නතුව .
කෙල්ලොන්ට සලකන්න , කෙල්ලෙක් තමා කවද හරි අම්මා කෙනෙක් වෙන්නෙ . අම්මට දෙන සලකිල්ල කෙල්ලෙක්ටත් දෙන්න .
කෙල්ලොත් තමන්ගෙ කොල්ලට සලකන්න . යලුවො කියන පලියට නටන්න එපා තමන්ගෙ ජිවිතෙ තමන් තිරනය කරන්න . කවුරු හරි කතවක් කියපු පලියට තමන්ගෙ මිනිහ එක්ක රන්ඩුවට යන්ඩ එපා නිකන් ගොනා වගෙ . තමන්ගෙ මිනිහව විශ්වස කරන්න , අහන්න , ප්‍රශ්නෙ විසන්දගන්න . අනිත් උන් කතා කියයි අද ඉන්දි හෙට යයි ගැනිට මිනිහ මිනිහට ගැනි එචරයි . අනුන් කිව ගමන් තමන් ආදරෙ කරන කෙල්ලෙ/කොල්ල එක්ක රන්ඩුවට යනවනම් ඒ කෙල්ලට /කොල්ලට තමන් අදරෙ කරන කෙල්ලටව /කොල්ලව විශ්වාස නැ කියන එකයි තෙරුම .
මේවගෙ සිද්දි සමජයෙ දැන් ගොඩක් වෙනව මොකද දැන් විශ්වාසෙ කියන දෙ නතිවීගෙන යනව ඒකයි ඒ. මගෙ සහොදර සහොදරියනි ආදරෙ කියන දේ විහිලුවක් කරගන්න එපා . තමන්ගෙ කෙල්ලට/කොල්ලට සලකන්න . ආදරෙ කියන්නෙ විශ්වාසෙ .
එහෙනම් ජයෙන් ජය !
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment