Thursday, May 8, 2014

Fern WIFI Cracker



උබුන්ටු Use කරන අය මේ dependencies ටික දාගන්න Backtrack 5 Use කරන අයට dependencies දාගන්න අවශ්‍ය නැහැ Backtrack 5 වල ඔය ටික ඩිෆෝල්ට් එනවා 
python
python-qt4
macchanger
aircrack-ng
xterm
subversion




පළවෙනියටම Download කරගන්න ඕන Terminal එක open කරගන්න 
wget http://fern-wifi-cracker.googlecode.com
/files/Fern-Wifi-Cracker_1.2_all.deb
Install කරන්න 
dpkg -i Fern-Wifi-Cracker_1.2_all.deb
Open කරන්න    ඔපන් කිරීම සඳහා root කරගෙන සිටිය යුතුයි
python  /usr/local/bin/Fern-Wifi-Cracker/execute.pl

ගැටළුවක් ඇත්නම් Email කරන්න 
Email : Shujarafi@gmail.com



No comments: