Tuesday, May 20, 2014

අපේ පොරවල් ..

ඔන්න සිද්දිය . පොරවල් වෙන්නෙ කොන්ඩෙ වවලා කරාමුවක් දාලා පච්චයක් ගහපු ගමන් උ පොර . මේ තියෙන්නෙ පොර.. ලොල් .. තව සමහර උන් ඉන්නව සිගරට් එකක් අරකක් මේකක් ගහපුගමන් උ පොර,  මාර පොරවල් ඉන්නෙ ඉතින් නේ . 

අනික අපේ රටෙ කොන්ඩෙ වැඩියෙන් වැව්වොත් උ රස්තියදු කාරයා , කොන්ඩෙ කොටටම කැපුවොත් උ කුඩුකාරයා .  මාර ගොන් ටෝක්ස් නේ ඉතින් අපේ කස්ටියගෙ . ඉතින් අපේ අහින්සක බුවාලා කොන්ඩෙ ගානට තියන් ඉන්නව පොඩ්ඩ අඩු උනත් කතා වැඩි උනත් කතා .. පලවෙනියට අනුන්ගෙ කතා අහන එක නවත්තපන් බන් .. උන් කියන කියන විදියට නටන්ඩ එපා .. 

දැන් ගෑනුන්ගෙ කොන්ඩෙ කොට වෙනවා කොල්ලොන්ගෙ දික් වෙනව ගනුන්ගෙ කරාමු නැති වෙනවා කොල්ලොන්ගෙ ඇති වෙනව . කොලුකම ‍රැක ගනින් එතකොට තමා පොර කියල දන්නෙ . පොර වෙන්නෙ ඔවාගෙන් නෙවෙයි බ්‍රෝ ... තමන්ට පුලුවන් පැත්තකින් අන්ඩෙන්ඩම ගොඩ වරෙන් . එතකොට උම්බට මොනවා නැතත් ඉගෙනීම තියෙනවා .  ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්ඩ බැරි සෙට් එකනෙ  ඔහොම වෙන්නෙ සෝ පුලුවන් දෙයින් ගොඩ  වරෙන් ... අන්න පොර .. නිකන් රස්තියාදු ගාපුගමන් හිතේ ඇති  ඉතින් පොර කියලා උම්බේ හිතෙ විතරයි ඒක තියෙන්නෙ . පොලිසියෙන් අල්ලන් ගියාම කූඩුවෙදි තෙරෙයි පොරගෙ සෙට් එකෙ කවුද පොර වෙනුවෙන් එන්නෙ කියලා . උම්බලගෙ කවුරුත් එන්නෙ නැ  අම්ම්යි තාත්තයි විතරයි . 

යාලුවෝ ඔනේ  මිනිස්සු ඔනේ . ඒත් හරියට හිටපන් අනිත් උන්ව හදපන් , ඔන එකෙක් ආශ් රේ කරපන් උම්බ ගානට හිටපන් . නිකන් වලි වලට බැහැල චාටර් වෙන්ඩ එපා බන්. උම්බ චටර් උනොත් පස්සට උම්බටමයි බලපාන්නේ . 

පොර සීන් දාන්ඩත් ස්ටෑන්ඩර්ඩ් එකක් ඔනේ බන් :D  .  මොකුත් කොලි‍ෆිකේශන් නැතුව පොර සීන් දාන්ඩ එපා ඒකිවෙ ඉගෙනගනින් :D . අසාදාරනෙ වෙනුවෙන් නැගි හිටපන් ඒක වෙනම කතාවක්.අනුන්ගෙ සීන් වලට පැටලිලා නොන්ඩි වෙන්ඩ එපා . 
අපරදෙ බන් ජිවිතේ . 

උම්බ පොර සීන් දාන්ඩ හරි දක්ශයානෙ , ඉතින් ඒ පොර සීන් එක ඉගෙනීමට යොදල ඉගෙන ගෙන ගොඩ වරෙන් කාටද ආඩම්බර බලන්ඩ . මන් දන්න හොන්ද සුපිරි පොරවල් ටිකක් හිටියා උන් ඉගෙන ගෙන පොර සීන් උත් දාල උන් දැන් ගොඩ . 

හරි හරි දැන් අති . 



Thursday, May 15, 2014

මේ පාර වෙසක් වලට මොකද උනේ ? ....

මේ පාර වෙසක් වලට මොකද උනේ ?  වෙසක් වලට සද්දෙ විතරද ? එලිය නද්ද ? .. අපි නම් වෙසක් දැක්කෙ නෝලිමිට් , ශ්‍රියානි , කො‍ටුවෙ කඩේ , ෆැශන් බග්  තමා ... 

මොකද ඇත්තටම උනෙ වෙසක් වලට ?  .. වෙසක් මාසෙට  විදුලි බිල අඩු ද ? ම්ම්ම් ... කුඩුවක් හදන්න කොච්චර  වියදමක් ද නේ දැන් . ඉස්සර සෞකොල කියද නෙ . හෆ්ෆේ ... ඔහොම ගියොත් මොනවා වේයිද දෙයියනේ . වෙසක් තියෙන්න ඕන ‍රැට නෙ . හවස් වෙද්දි තියෙනව ‍රැට ? .. 

ඩන්සලක් හොයන් කොචර දුර යන්නද නේ . මොක්ද උනේ ම්ම්ම්ම් ... ගිය අවුරුද්දෙ එහෙම හැම තැනම දන්සල් , හැම තැනම වෙසක් කූඩු .. දැන් ඒවා කෝ ?  මේ රට ට මොකද්ද වෙන්න යන්නෙ ? . මේක සිංහල රටක් . මෙය බුදුන්ගෙ  දෙශය නේද සහෝදර සහෝදරියනි ?  

අර කැ ගහන කට්ටිය මේවා බලන්නෙ නැද්ද ම්ම් . රටෙ මිනිස්සුන්ට සහන සලසන්නෙ නැද්ද ?  වෙසක් මාසෙට රටෙ විදුලි බිල අඩු කරන්න ඔනේ මොකද මේක සිංහල රටක් වෙසක් එකට එලිය වෙන්න ඕන රටම .. බුදුන්ගෙ ඉපදීම , බුදුවිම , පිරිනිවන්පැම  එකම දවසෙ වෙන්නෙ ඒක තම වෙසක් දවස , එහෙම නේද ම්ම් .  එතකොට ඒ මාසෙට විදුලි බිල අඩු කලොත් මොකද ? බුදු හමුදුරුවො වෙනුවෙන් ඒක කලොත් මේ රටට කොච්චර ලොකු පිනක් ද ම්ම් ... බඩු මිල අඩු කලොත් මොකද ම්ම් . එතකොට හැමොම දන්සැල් දෙයි හමෝටම පින් ලබේවි . තමන්ගෙ රටෙ අගම ජතිය වෙනුවෙන් නිකන් මරගන්නව මේව බලන්නෙ කවුද ? මේවා පෙන්නෙ නැද්ද ? වෙසක් දවස කියන්නෙ කොච්චර වටිනා , උතුම් දවසක් ද නේ . 

මිනිස්සු දන්සැල් දෙනවා . දැන් දන්සල් පටන්ගන්නෙ අමරදේවගෙ , මොයිදින් බේග් ගේ සින්දු වලින් . ඉවර වෙන්නෙ ? DJ නෙ . වැඩක් ද ඉතින් දන්සලෙන්.  කොචර බක්තියකින් ද දන්සලක් දෙන්න ඕන . ජොලියට දෙනවනම් ඔන දවසක දීගනින් ඒත් ඒ වගෙ උතුම් දවසක ඒ වගෙ  ගොන් ආතල් එපා . 

දන්සැල් දෙන්න තරම් සල්ලියක් නැ මිනිස්සුන්ට .  පොහොසත් අය පොහොසත් වෙනව දුප්පත් අය දුප්පත් වෙනවා . ගිය අවුරුද්දෙයි මේ අවුරුද්දෙයි වෙනස මෙහෙම නම්  තව අවුරුදු 5 ක් ගියාම හිතලා බලන්න සහොදර සහොදරියනි . රටේ සංස්කෘතිය ජාතිය ආගම  එකමුතුව ඔක්කොම නැති වෙලා යනවා නෙද ? .. 
මේ ඔක්කොම දෙතුන්දෙනෙක් නිසා වෙන්නෙ . රට වෙනස් වෙලා . රට ගැන හිතන්න . එකට එකා මරාගත්තට වැඩක් නැ . හැමොම එකට ඉන්දල රට බල්ලට යන්න නොදි බේරගන්න ඕන . නැතුව ඔහොම ගියොත් වෙසක් කෙසෙවෙතත් අපිට විදුලිය තියෙයි ද දන්නෑ .. 


Monday, May 12, 2014

අපේ රටේ තාක්ශනේ දියුනුව ..

ඇයි ඉන්ටෙර්නෙට්  ගාන  අඩු කරන්න බැරි ? Website host කරන්ඩ  ලංකාවෙ කියද ? අපෙ උන්ගෙ host කලොත් හොම්බෙන් තමයි යන්ඩ වෙන්නෙ . පොඩි රටක් වෙලත් ඇයි අපීට මෙචර upset . මෙලෝ රහක් නැනෙ . පිට රටවල් වල දුරකථන ඇමතුම් එහෙම නොමිලෙ  මොකද උන්ගෙ දියුනුව , අපෙ ?  කොච්චර අය කරනවද ? බදු තමයි හැම දේම . ඒ සල්ලි මොක්ද වෙන්නෙ ? පාරවල් නම් හදයි . පිට රටවල් වල වගෙ නැ නෙ මෙහෙ .

උදෙ ඉන්දල තමන්ගෙ ලමයි වෙනුවෙන් ලොකු මිනිස්සු  ගොවිතැන් කරල , තේ වතුවල වැඩ කරල මහන්සි වෙනව . උන්ට මාසෙට කියද පඩිය ?  දුප්පත් උන් දුප්පත් වෙනව . පොහොසත් උන්ට කොහෙද ඒව . දුක දන්න එකා දන්නව . උම්බල මේ බොරුවට පුත්තානම දගෙන දැන්ගලුවට වැඩක් නැ , මරාගත්තට වැඩක් නෑ නෙ . ඔකොම ඉන්නෙ තමන් ගැන විතරක් බලන උන් නෙ . අනුන් ගැන හිතනවනම් අර අසරන මිනිස්සුන්ට උදව් කරපන්කො උන්ගෙ සතුට ඔයාලට අශිර්වාදයක් වෙවි . කොච්චර පිං ලබෙනවද . රට හදපන් .
ඉන්ටර්නෙට් පවිච්චි කරන්ඩ වැඩක් වෙන දේකට .  මූනු පොත මොකටද පවිච්චි කරන්නෙ ? ඔහොම ගියොත් යන එන මං නති වෙනව ලංකාවට . ජති ආගම් බේද .  අරුන්ට මුන් පොස්ට් හදනව මුන් අරුන්ට හදනව . වෙන වැඩක් නැති දෙශ පලුවොන්ගෙ උගුල් වලට අහු වෙන්ඩ එපා . සල්ලි වලට තමා හැම දේම මුන් . මොලේ තියෙන උන්ව කාටත් තම්බන්න බෑ මොලේ නැති උන් නෙ ඔවට අහුවෙන්නෙ . හැමොම මිනිස්සු ඔකොගෙම ලේ රතු පාට නෙ  ?

අපේ රටේ කැලෑ එලි කරනව  හෝටල් ගහන්ඩ . වැඩක් ද ?  කො අසිරිය ලංකාවෙ ?  අලුත්ම සිද්දිය අලි පැටව් උස්සන එක . අලියා තමයි පැටියව වැඩිම කාලයක් තියගෙන ඉන්නෙ බඩෙ , උගෙන් අවුරුදු 5 ක්  වත් අඩු ගානෙ වෙන් කරන්න හොන්ද නෑ පැටව් . කො ඉතින් අපේ  රටේ අර කෑ ගහන මිනිස්සු ? එදා මන් දැක්ක  ප්‍රවෘත්තියක් , එකෙක් හිරෙ ගිහින් අවුරුදු 12 කට පස්සෙ ගෙදර අවිත් තමන්ගෙ දුව ව දුශනෙ කරල . කො ඉතින් අපේ  රටේ අර කෑ ගහන මිනිස්සු ? ... ආශ්චර්යය බේරෙනවා නෙ .

ඔයාල දන්නවද ලොකෙ තියෙන අමාරුම විභහග තියෙන්නෙ අපේ රටෙ . 1 ,2 ,3 ,4 ,5 ,6.7.8.9.10.11 වසරෙ පොඩි උන් 1 දවසකට පොත් කොච්චරක් උස්සන් යනවද ?  ඉස්කොලෙ ගිහින් ඉවර වෙද්දි උගෙ කොන්ද කැඩිල ඉවරයි . එහෙම වෙලත් අපේ උන් ඉගෙන ගන්නව ඒක වෙනම කතාවක් ඒත්  අපෙ උන්ට හරි විදියට ඉගන්නුවනම් , තමන්ට කැමති පැත්තකින් පොඩි දවස් ඉන්දලම ඉගෙනගත්තනම් අද උන් උන්ගෙ පැත්තෙන් ඉසරහටම අවිත් රට දියුනු වෙලා .. මන් කියන්නෙ බොරුද සහොදර සහොදරියනි ? ඉගෙන ගනි රට දියුනු වෙයි.  ලොකූඋන්ගෙ සාක්කුව හිස්වෙයි කියන බයට තමා ඔවා කරල තියෙන්නෙ . අම්මලා තාත්තලත් අල්ලන් නෙලනව ඉතින් තො ඉගෙනගනින් කියල .. අපි ගැන හිතපන්කො කොච්චර ගුටි ද ඉස්කොලෙ නෙ :) , ගෙදර ආවම යුද පිටිය ..  ලොල් නේද ? හිහ් හිහ් හිහ් . පව් ඩා ... කොච්චර මිනිස්සුන් අසරන වෙනවද  නෙ .  ඔව හිතන්නෙ කවුද ? මොකෙක් හරි එකෙක් මොල් වෙලා හොන්ද කරන්ඩ ආපු ගමන් උට  ප්‍රශ්නයක් දාලා හිරෙ  හරි යවනවා . මිනිස්සු එකමුතු නම් ඔන එකක් ප්‍රිති වෙසක් තමා ..

අපේ රටේ සුපිරි වැඩ්ඩො ඉන්නව .  අපි කියමුකො කොම්පියුටර් මාරයො කියල . ඇන්ඩෙන්ඩම වැඩ තියෙනව . මෙන්න එක උදාහරනයක් :

Cylon Linux Operating System -  http://cylonlinux.weebly.com/

ඔන්න එලකිරි වැඩ .

මේ ඉන්න නැන්දල මාමලා අයින් කරලා හොන්ද  මේ වගෙ තාක්ශනෙ පත්තෙන්  , හැම අංශෙකින්ම සුපිරි වැඩ්ඩො ටිකක් දැම්ම නම් රට පාලනෙ කරන්ඩ , අන්න දියුනුව . මුන් මේ නිලියොයි නලුවොයි නරියොයි , බල්ලොයි , පූසොයි නෙ රට පාලනෙ :D . Arts කරපු උන් නෙ  රට පාලනෙ :) . මොකෙක් හරි එකෙක් චන්දෙන් දිනල ආවොත් උ නායකයා , උ ඉගෙනගෙන ද නැද්ද ඒවා මොකුත් නැ . දෙයියෝ සාක්කි .. . ඊට වඩා හොන්දට ඉගෙන ගත්ත උන්ටත් පඩි අඩුයි .  ඉගෙනුමට මුල් තැන නැ . දත ගැලවිමට මුල් තැන . ඔන්න අශ්චර්යය . පික්සු හදෙනව නේ ..

හනේ හම්මියෝ ..


අසිරිමත් ශ්‍රි ලංකාවේ ආශ්චර්යය ..

අපේ රටේ ආශ්චර්යය . පික්සු හදෙනව ඉතින් නෙ .  රට කොයිද යන්නෙ සුදු පුතේ ? .. දැන් පෞල ම නෙ රට පාලනෙ . අපේ උනුත් අර මන් කිවා වගෙ නැගිටිව් සිංහයිනි කියල මොකක් හරි කිව්වගමන් හොයන්නෙ බලන්නෙ මොකුත් නැ ඔහේ ගේමට බහිනව.

ලංකාවට IT හා English අනිවාර්ය කරන්න ඕන . මොකද අපේ බ්ලොග් කියවන උන්ට අන්තර්ජාලයෙ සැරිසරන උන්ට රටේ ආශ්චර්යය එකසියගානටම පෙනවා . මොකුත් දන්නෙ නැති උන්ට මොකුත් ම නැ උන් රටේ ප්‍රවෘත්ති බලන් ඉන්නව  , දැන් කොලෙ දික් කලාම ඔක්කොම හරි නෙ ඕන පචයක් එසැනින් ජනතාව වෙතට ... (ලොල්) ..

එකෙක්වත් රට ගැන හිතන්ඩ නැ නෙ . මොකද මුන්ට මරාගන්ඩම වෙලාව මදි නෙ . උන්ටත් ඔන අර මන් කිවා වගෙ රට පැත්තට මිනිස්සුන්ගෙ අවදානෙ යොමු වෙන එක නවත්තන්න . ඒකට එක එක සිද්දි ගෙනව සිය පෞලම . අපෙ උන්ට හිතන්ඩ  පුලුවන් නම් අයි බන් අපි අද මේ තත්වෙ ?

ඇයි පිටින් බඩු ගේන්නෙ ? මෙහෙ හදන්න පුලුවන් නෙ ?  බෑ ද කියන්නෙ  ආහ් ? මුන්ගෙ අශ්චර්යය මේ තියෙන්නෙ . කෙහෙම්මල තමා . සිංහයො බුදි කරවල තියෙන්නෙ . අපිත් ‍ෆිල්ම් බලල තියෙනව ඔන තරම් . ඒක නිසා අපිව තම්බන්ඩ බැ . හුහ් .. ලොල් ..

දේශ පාලුවො පට්ට කට්ට බුවාලා . හම්මා ... ලස්සනට ගේම නටනව .  බලමුකො කොච්චර කාලෙකටද කියල .  උම්බලා උඩ දාගෙන බලන ක්‍රිකට් ක්‍රීඩාව ගැන හිතපන්කො , දැන් රගර් ක්‍රිඩාවත් ඉවරයි .. මොකද උගෙ  පුතා නෙ දිනන්න ඕන . උගෙ පුතා නෙ කෙරුමා නෙ :)  .

බලපන් ආශ්චර්යය . ඇන්ඩෙනව නේ . කොලේ මත තම ඔයි රට පාවෙන්නෙ . අපේ සංස්කෘතිය කෝ ???????????  පිට රටවල් දියුනු කරන එකයි කරන්නෙ . අපෙ රටත් උන්ට ඔන විදියට , මොකද සල්ලි වලට නැමෙනවනෙ . සල්ලි මොනාද ඔයි . සල්ලි ඔන නම් ඔකොම අරගෙන රට පලනෙ කරන්න පුලුවන් එකෙක්ට බාර දීපන්කො ඉවරනෙ ..  මෙහෙ ඉන්ඩ ආව වගෙ නෙ මුන් නටන්නෙ . පර්ලිමෙන්තුවෙ මිනිස්සු කියද ? රටෙ මිනිස්සු කියද ? රටෙ මිනිස්සුන්ට පුලුවන් ඒත් එකමුතු කම නැ . එහෙම නේද ? . මේව  ලියන්නෙ අත කහනවට නෙවෙයි , මේව බලලවත් ඉගෙනගතනම් දෙයියන්ගෙ පිහිටයි ...

රටෙ ආශ්චර්ය ඈ .. අඩම්බර්යි නෙ .. ලොල් ..



Thursday, May 8, 2014

WIFI Hacking Linux සහ Windows

Fern WIFI Cracker මෘදුකාංගය වැඩකරේ Linux වල විතරයි. අද දෙන්න යන්නේ බහුතරයක් බාවිතා කරන windows (මොන මගුලටකට පාවිච්චි කරනවද මන්දා) මෙහෙයුම් පද්දතියේත් වැඩකරන tool එකක්. මෙම tool එකෙන් Hack කරගන්න පුළුවන් Router වර්ගටික තමයි මේ  

 

 

Alice
DLink
Vodafone (no IT)
EasyBox-
Arcor-
PBS-
Fastweb
Huawei
Infostrada
Jazztel_
WLAN_
Speedtouch
Thomson
INFINITUM
Discus-
Discus–
BBox
BTHomeHub
Otenet
Sapo
Dmax
Orange
Cyta
Privat
BigPond
Meo
O2Wireless
TeleTu
Tele2
YaCom
WLAN
WiFi

බොහෝ වෙලාවට මෙතන නැති සමහර Router hack කරගන්න පුළුවන් උදාහරණයක් විදිහට TP-Link සමහර Routers 

http://www.ufo-wardriving.it/

Download කරගන්න 

Linux  50MB
Download (latest version) Ufo Wardriving 4 Invasion | Linux (sources)

Windows 76MB
Download (latest version) Ufo Wardriving 4 Invasion | Windows





Fern WIFI Cracker



උබුන්ටු Use කරන අය මේ dependencies ටික දාගන්න Backtrack 5 Use කරන අයට dependencies දාගන්න අවශ්‍ය නැහැ Backtrack 5 වල ඔය ටික ඩිෆෝල්ට් එනවා 
python
python-qt4
macchanger
aircrack-ng
xterm
subversion




පළවෙනියටම Download කරගන්න ඕන Terminal එක open කරගන්න 
wget http://fern-wifi-cracker.googlecode.com
/files/Fern-Wifi-Cracker_1.2_all.deb
Install කරන්න 
dpkg -i Fern-Wifi-Cracker_1.2_all.deb
Open කරන්න    ඔපන් කිරීම සඳහා root කරගෙන සිටිය යුතුයි
python  /usr/local/bin/Fern-Wifi-Cracker/execute.pl

ගැටළුවක් ඇත්නම් Email කරන්න 
Email : Shujarafi@gmail.com



සිංහලෙන් Type කරන්න ..

Google

ආදාන මෙවලම වළාකුල

Click  කරන්න :-

   ආදාන මෙවලම් තෝරා ටයිප් කිරීම අරඹන්න





Monday, May 5, 2014

අපේ රටෙ Modern කෙල්ලො


කෙල්ලො ගැන ගත් විට උන්ට දැන් කිසිම ලජ්ජවක් නැ . මන් කලින් පොස්‍ටුවකත් කිව සල්ලි වැඩිවෙද්දි අන්දුම් අඩුවෙනව කියල . කොල්ලො කොච්චර දැන්ගලුවත් පිස්සු කෙලියත් වැදගත් විදියට අන්දිනවා . එහෙම නෙද?

කෙල්ලො ඉන්නව වැදගත් විදියට ඉන්න උන් . නැ කියන්නෙ නෑ ..  

ඇන්දුම් කියන්නෙ ඇන්ග වහගන්න අන්දින ඒවා . ඒකත් කැලි නෙ අන්දින්නෙ දැන්. ඇන්දුම් නැතුවම පලයන්කො ඉවරනෙ . කෙහෙල් මල .  මොකටද කැලි අන්දන් යන්නෙ පාරෙ ? පිස්සුද ..  තමන්ගෙ ඇන්ග පෙන්නන්න ඔනෙ තමන්ගෙ මිනිහට විතරයි .  කැලි ඇන්දන් ගියම තමන්ගෙ ඇන්ග වටෙ ඉන්න හම කොල්ලෙක්ම බලනව උන් ඔන නැති කෙහෙල් මල් ඔකොම හිතල ඉවරයි දැක්ක ගමන් . ඒකද ඔනෙ ?  සමහර උන් ගැනු එක්කන් යනව නිකන් හමොටම පොදු ගැනු වගෙ .  

හරි අයියල ඉන්නව , මිනිස්සු ඉන්නව . තමන්ගෙ ගැනි , නන්ගි කැලි බැලි අන්දන් යනව වටෙ ඉන්න උන් බලගෙන ඉන්නව කියල හිතන්න මොලෙ නද්ද . තමන්ගෙ ගැනි ගැන නන්ගි ගැන වරදියට හිතනවට කමතිද ? . මොකෙක් හරි මොනව හරි කිවම නම් ඉතින් පොර සීන් බලන්ඩ ඔනෙ නන්ගිලගෙ , අයියලගෙ . ඒකෙන් නම් අඩුවක් නෑ . 

කෙල්ලෙක් කියන්නෙ කොල්ලෙක් නෙවෙයි දන්නවනෙ  ඒක . කාට හරි කතා කියද්දි අපිටත් තරහ යනව මොකද ගානියෙක් තම කවදා හරි අම්මා කෙනෙක් වෙන්නෙ අපිටත් අම්මා කෙනෙක් නන්ගියෙක් අක්කෙක් ඉන්නව අපි කැමති නැ කවුරුත් නන්ගි කෙනෙක් අක්කෙක්  කතා අහනවට . ඒ කතා අහලත් ලජ්ජ නැ නෙ මුන්ට . කොටට ඇන්දන් යනව බෑග් එකක් උස්සන් ඇයි ඉන්දගත්තම වහගන්ඩ . කතා කරල බලපන්කො දිනන්න පුලුවන්ද කියලා  එකට 100 ක් කියවයි . Modern කෙල්ලො නෙ ගායි .  ඒක නිසා අන්දුම් නැතුව ගියට කමක් නැ , එහෙමද ? ( ලොල් ) 

මේක යුරොපෙ නෙවෙයි අක්කි , නන්ගි , ඇන්ටි .. මේ ලන්කාව අපිට සන්ස්කෘතියක් තියෙනව . එහෙ ඒව මෙහෙ හරියන්නෙ නැ . එහෙ උන්ට සන්ස්කෘතියක් නැති නිසයි උන් එහෙම . අපිට සන්ස්කෘතියක් තියෙනව අපි හරියට ජිවත් වෙන්න ඔන . තමන්ගෙ මිනිහට ඇන්ග පෙන්නන්න . 

නිකන් මොඩයො වගෙ සැලුන් ගානෙ ගිහින් අනිත් උන්ට ලස්සන පෙන්නල උන්ව මොල් කරාට වැඩක් නැ නන්ගි .  මේවා කියන්නෙ අපිත් පාරෙ බහල යනව අපි දකිනව , ඇහෙනව  පිටිපස්සෙන් යන්ඩ ඇරල කියන ඒව . මේව කොල්ලොන්ගෙ වරදි නෙවෙයි මේවා ලොකු මිනිස්සුන්ගෙ වැරදි .  තමන්ගෙ ලමයි , ගානි හරියට හදගත්තනම් ඔවා නැ . අපිට අනුන්ගෙ කතා වඩක් නැ අපි හරියට හිටියනම් එච්චරයි . මේවා කියවල වත් හැදියල්ල !

අපිටත් ලජ්ජයි ඉතින් ඔව කියන්න . තිත්ත උනත් ඇත්ත කියන්ඩ එපැයි නෙ මානෙ . 

ඔන්න ඔකයි අද ලන්කාවෙ තත්වෙ.


අපෙ කෙල්ලො කොල්ලොන්ගෙ ආදරෙ ..


ආදරෙ දැන් විහිලුවක් වෙලා අදරෙ කරල ටිකක් අස්පට් උනු ගමන් වෙන කොල්ලෙක් / වෙන කෙල්ලෙක් ඒක තමා දැන් උන්ගෙ ට්‍රෙන්ඩ් එක . ලැජ්ජ නැද්ද ඩා ... අදරෙ කරනවනම් අවන්කව කරන්න . ප්‍රශ්න එනව එහෙම කියල අදරෙ අතාරින්ඩ එපා . අදරෙන් දිනන්න . කෙල්ලෙක් කියන්නෙ විහිලුවක් නෙවෙයි කොල්ලව විශ්වස කරල ආදරෙ කරන්නෙ . ආදරෙ කරන්ඩ බැරිනම් ආදරෙ කරන්න එපා . අනුන්ගෙ පෞල් වලට අන්ගිලි ගහන්නත් යන්න එපා . තමන් කෙනෙක් ට අදරෙයි නම් ඒ කෙනත් අදරෙයි නම් ආදරෙ කරන්න . නතුව බලෙන් __ දෙන්ඩ යන්ඩ එපා . උන් අතරෙ ප්‍රශ්න අති කරල වෙන් කරල තමන්ගෙ කරගන්න හදන්න එපා ඒක කවදවත් වෙන්නෙ නැ . පව් කරයෙක් වෙන්න එපා ඔවා කරලා . අදරේ නැතම් අතැරල දාන්න ඒත් අදරෙ කරල අදරෙ නැතම් ප්‍රශ්නෙ විසන්දගන්න . 

කෙල්ලෙක් කියන්නෙ කොල්ලෙක් වගෙ නෙවෙයි දන්නවනෙ . ඒක නිසා කෙල්ලොන්ට බලුවැඩ කරන්ඩ එපා . මේ සමාජෙ දැන් පොඩි උන් එකක්  නතම් එකක් ගගා යනවා.  කතා කරල බලන්නකො මුහුදෙ මාලු ගොඩයි කියල ගොන් කතා කියවයි . මාලු ගොඩයි නම් හැම මාලුවෙක් ම අල්ලගනින්කො බලන්ඩ මොකද වෙන්නෙ කියල. කාලම මරයි ඔකොම එකතු වෙලා . නිකන් මොඩ ආතල් ගන්නෙ නතුව ආදරෙ කරපන් . බැරි නම් නොකර ඉන්දපන් බැරි වැඩ කරල ජිවිත නාස්ති නොකර .

මේ යුරොපෙ නෙවෙයි මේ ලන්කාව . මේව කියන්නෙ ආදරෙ කරන්න දන්නෙ නැති උන්ටයි අනුන්ගෙ ආදරෙ නැති කරන්න හදන උන්ටයි . ආදරෙ කරද්දි මොකෙක් හරි කොහෙවත් එකක් අවිත් ආදරෙට උදැල්ල දාල කෙල්ලට කරදර කරනව කියන්නෙ උට කියන්නෙ ඇට නති පොර කියල . පොරක් නම් පොර කම ‍රැකගෙන ආදරෙ කරන කෙල්ලෙක්ට ආදරෙ කරනන නිකන් බලෙන් __ දෙන්නෙ නතුව . 
කෙල්ලොන්ට සලකන්න  , කෙල්ලෙක් තමා කවද හරි අම්මා කෙනෙක් වෙන්නෙ . අම්මට දෙන සලකිල්ල කෙල්ලෙක්ටත් දෙන්න . 

කෙල්ලොත් තමන්ගෙ කොල්ලට සලකන්න . යලුවො කියන පලියට නටන්න එපා තමන්ගෙ ජිවිතෙ තමන් තිරනය කරන්න . කවුරු හරි කතවක් කියපු පලියට  තමන්ගෙ මිනිහ එක්ක රන්ඩුවට යන්ඩ එපා නිකන් ගොනා වගෙ . තමන්ගෙ මිනිහව විශ්වස කරන්න , අහන්න , ප්‍රශ්නෙ විසන්දගන්න . අනිත් උන් කතා කියයි අද ඉන්දි හෙට යයි  ගැනිට මිනිහ මිනිහට ගැනි එචරයි . අනුන් කිව ගමන් තමන් ආදරෙ කරන කෙල්ලෙ/කොල්ල එක්ක රන්ඩුවට යනවනම්  ඒ කෙල්ලට /කොල්ලට  තමන් අදරෙ කරන කෙල්ලටව /කොල්ලව විශ්වාස නැ කියන එකයි තෙරුම . 

මේවගෙ සිද්දි සමජයෙ  දැන් ගොඩක් වෙනව මොකද දැන් විශ්වාසෙ කියන දෙ නතිවීගෙන යනව ඒකයි ඒ. මගෙ සහොදර සහොදරියනි ආදරෙ කියන දේ විහිලුවක් කරගන්න එපා .  තමන්ගෙ කෙල්ලට/කොල්ලට සලකන්න . ආදරෙ කියන්නෙ විශ්වාසෙ . 

එහෙනම් ජයෙන් ජය ! 

Friday, May 2, 2014

අපේ සමාජෙට මොකද උනේ ?

අපේ සමාජෙට දෙයියන්ගෙම පිහිටයි . දැන් පොඩි උන්ට කතා කරන්ඩ දන්නව  ඒත් සමජෙ  දන්නෙ නැ . ගෙදර ඉන්දන් අනුන්ගෙ කතා අහන් කියවන්ඩ කාටද බැරි ම්ම්ම් ... ආදරෙත් දැන් විහිලුවකට ගිහින් . පොඩ්ඩ ඇත්තම්  වෙන කොල්ලෙක්/කෙල්ලෙක් හොයගන්නව , ඔකද ආදරෙ ආදරෙ ගාන්නෙ , ආදරෙටටත් අවනම්බුවක් .. මොකද්ද අපෙ සමාජෙට උනේ අත්තටම අපෙ ස්න්ස්කෘතිය කො දැන් . දැන් උන්ට මොකුත් දන්නෙ නැ පොත පත බැලුවට වැඩක් නැ සුදු පුතේ සමාජෙ ගැන දනගන්න ඔනෙ . නතම් මේ සමාජෙ ජිවත් වෙන්න අමාරුයි . තොසෙ කඩෙකට ගියත් ලොකු restaurant ගියත් දෙන්නෙ එකම දේ තමයි . අර ලොකු pot වල ගනන් වැඩි පොඩ්ඩක් දෙයි .වට පිටෙ ලස්සනට හෙන සැරසිල්ල . සොබනෙ වැඩක් නැ . ඔන සිද්දියකට ඔට්‍ටුවෙන්න ජිවත් වෙන්න සහොදර සහොදරියනි . 

ඉගෙන ගන්න උන්ට සමජෙ දන්නෙ නැ , සමාජෙ දන්න උන් ඉගෙන ගන්නෙ නැ ඒකනෙ වැඩෙ . සිද්දි දෙකම දැනගන්න.  ලොකු සිද්දි දැම්මොත් සමාජෙන් හලෙනව . සල්ලි අද තියෙයි හෙට නැති වේයි . පොඩ්ඩක් මේව කියවලවත් හිතට ගන්න පින්වතුනි :) . පිට රටවල් උන් උන්ගෙ සන්ස්කෘතිය නැති කරගන්නෙ නැ අපේ උන් තමා කොහෙට වත් නත්තෙ . කතාව නම් තියෙනව මොනව නැතත් . සල්ලි වැඩි වෙද්දි ඇන්දුම් අඩුවෙනවනෙ  මෙහෙ ගෑනුන්ගෙ . සලූන් එකකට ගිය ගමන් ඒකි තමා මේ ලොකෙ ලස්සනම කියල ගැනු හිතන් ඉන්නෙ . මෙලෝ රහක් නැ . ලස්සනට ඉන සැලුන් ඔනෙ නැ . වැඩිය ලස්සන වෙන්ඩ ගියාම කැත වෙනවනෙ . ලොල් .. ඉතින් දැන් අපෙ සමාජෙ තාමා සමජෙ . මොනවා වෙන්ඩ යනවද දෙයියො තමා දන්නෙ . පොඩි රටකට එකසිය ගානට දියුනු වෙන්න පුලුවන් මොකද රට පොඩි මිනිස්සු අඩුයි . ඒක පිට රටවල් වල උන් දන්නව උන් ඉතින් මොකක් හරි කුනුහරපයක් ගහල එවනව මෙහෙට , මුන්ගෙ ඉතින් ගොන් රන්ගිල්ල . ඉරිච්ච කලිසමක් අන්දොත් ඒක  නෙ ස්ටයිල්ලුව . ඇටෙ තම ස්ට්යිල්ලුව . මොලෙ කොයිද තියෙන්නෙ ඔහෙලගෙ . 

පිට රටවල් වල උන්ට සන්ස්කෘතියක් නැ ඔයි . උන් බලන්නෙ අපි වගෙ දියුනු වෙන පොඩි රටවල් වල දියුනුව නති කරන්ඩ උන්ගෙන් යාන වාහන අනන්මනන් ඔක්කොම ගන්න . උන් වැඩ කරන්නෙ මොලෙන් .. . අපෙ උන්ට කොහෙද ඉතින් . පිට රටවල් වල එක එක ජරා වෙබ් අඩවි හදනව . අපෙ උන් ඒව බලනව . ඒවට register උනත් උන්ට සල්ලි .  පොඩි උන් නාස්ති වෙනව ඉගෙනීම පැත්තක උන් පොඩි කාලෙම ලොකු වෙලා , ලොකු වෙලා කරන්ඩ දෙයක් නැ .

අපේ උන් ඔව මොකුත් හිතන්නෙ නැ නෙ . හිතේ අති හරි කෙරුමො කියල . දන්නෙ පෙලපාලි යන්ඩ නෙ . ඔය වෙබ් අඩවි ඔක්කොම ලන්කවට තහනම් කරල පොඩි ගේමක් දුන්න නම් ඊලන්ග set එක වත් හදේ නෙද . කතාව විතරයි ඩා...  ආන්ඩුවට පුලුවන් ඒත් උන් කරන්නෙ නැ . උන්ටත් ඔන රටෙ දියුනුව නැති කරන්ඩ අපෙ උන්ටත් ඔනෙ ඒක . එතකොට නෙ පිටින් ගේද්දි  Tax ගහන්ඩ පුලුවන් . සල්ලි වලට රට පාවල දෙනව . ඔන්න සින්හයොන්ගෙ හැටි. මේ වගෙ පොස්ට් කියවල අනිත් අයටත් කියල දෙන්න . මොලේ තියෙන උන් ඉන්න නිසා තම රට බේරිල තියෙන්නෙ නැත්තම් ඉවරයි . 



දෙයියෝ සාක්කි අපේ රටට

Chogm වෙබ් අඩවියට ලක්ශ 100 ක් දීලා නෙ  අපෙ ලොකු ලොකු මහත්තයාල හදුවෙ . ඉතින් දෙයියනෙ ඒක අපෙ උන්ටම දීපන්කො හදන්ඩ . අපෙ උන්ට දන්නෙ ඉන්ටෙර්නෙට් කිවොත් Fb , google  එකයි වැල බලන එකයි නෙ . වෙන  මොනාද  ආයෙ , එක්කො Fb නිසා එල්ලිල මරේයි ගෙදර උන් අපිව කයි  ඉගෙන ගන්න එකාටත් ඉගෙනගන්න නැ මේ වගෙ ගොන් වහන්සෙල ඉන්නකන් . අපේ උන් දියුනුව බලන්නෙ නැ රට කොහෙටද යන්නෙ බලන්නෙ නැ . රට හදන්න ඉන්න ලොකු ලොකු මහත්තයාලා නොනල අපේ සල්ලි වලින් පිස්සු කෙලිනව . අපේ  මිනිස්සු ඒව බලන්නෙ නැ නෙ . ඉස්සර JVP , කොටි , දැන් ආගම් බේද . ලොකු මිනිස්සු ප්‍රශ්න අති කරල පඩුවෙ ගරනව අපෙ සල්ලි අපි ඉතින් එකට එක  කගෙන මරෙනව . මිනිස්සුන්ට මොනම අගමකටවත් ගරු නොකරන්ඩ කියල නෑ නෙ . මෙචර කාලයක් ඔව මොකුත්  තිබ්බෙ නැ . දැන් රටෙ ප්‍රශ්න නැ මිනිස්සුන්ගෙ අවදානෙ පාලකයො පැත්තට යොමුවෙනව , ඊලන්ග අතට ගහුව තුරුම්පුව ආගම්බේද . ඇයි දෙයියනේ ඔහෙලට තෙරෙන්නෙ නද්ද මුන් මේ කරන්නෙ මොකද්ද කියල . අපිව ගොන්නු කරල ගසා කනව අපෙ සල්ලි . Chogm වෙබ් අඩවියට ඔචර වියදම් කරන ගොන් මොල නෙ රට පාලනෙ කරන්නෙ . කතාව නම් ත්යෙනව අපි සින්හයො . සින්හයො මේ රටේ ජිවත් වෙන හැම එකෙක් ම . හැම සින්හයෙක් ම  බුදි කරවල තම ගේම නටන්නෙ . . මේක බලල වත් තෙරුන් ගනිල්ල . හිතන්නෙ නෑ මොකක් හරි එකක් කියල නගිටීව් සින්හයිනි කිවගමන් හිතිල්ල පත්තක . පරවල් හදන සල්ලි බාගෙට බාගයක් සාක්කුවෙ උන්ගෙ . මේ රටෙ මිනිස්සු අනුන්ගෙ කතා අහනව . අනුන්ගෙ කතා අහන්න එපා  තමන්ට මොලයක් දීල තියෙන්නෙ හිතන්ඩ . තමන් හදෙන්ඩ , තමන්ගෙ උන් හදන්ඩ , රට  හදන්ඩ . අනුන් දිහ බලල අනුන්ගෙ කතා අහන උන් තම මොලෙ නති උන් . ඒකියන්නෙ ගොන්නු . ඉගෙන ගත්තු අයට තෙරෙනව ඉගෙන ගත්තෙ නති අය තම ඔවට අහුවෙන්නෙ . ඇමෙරිකාව එහෙම බලනව උන්ගෙ රටෙ නොමිලෙ දුරකතන ඇමතුම් . මෙහෙ දෙයි ඉන්දා කියල . tax නෙ ඔකොටම tax ගහනව . ඉන්දියාව එහෙම බලන්න උන්ම යාන වාහන හදනව . අපෙ උන්ට පුලුවන් ඒත් කරන්නෙ නෑ . කරන්ඩ දෙන්නෙ නෑ . රටෙ හොරකම් ඇයි . හොරකම් කරන්නෙ සල්ලි හොයන්ඩ සල්ලි නෑති උන්  හොරකම් කරනව තමා ඒ උන්ට කන්ඩ . අනේ මන්ද අපෙ උන් කවදා  හැදෙයි ද කියල. ප්‍රශ්න ඇති කාරන උන්ට කිසි ප්‍රශ්නයක් නැ  ඒත් ප්‍රශ්නෙ පැටලිල ඉනෙ අපිමයි . අපෙ  මොඩකම පෑත්තකින් තියල ඔකොම එකාවගෙ හිටියනම් ඔව මොකුත් නැ . මිනිස්සුන්ගෙ එකමුතු කම කැඩුවම ඔන සිද්දියක් කරන්ඩ පුලුවන් . දැන් වත් හිතන්ඩ සහොදර සහොදරියනි.  මේ රට අපිට තව පට්ටටම දියුනු කරන්ඩ පුලුවන් ඒක තියෙන්නෙ අපෙ අතෙමයි . මේ පොස්ට් එක ලියන්නෙ අතේ අමාරුවට නෙවෙයි හිතේ අමරුවට. හැමදාම අපිට ම සාකච්චා කරන්ඩ බැනෙ  ඒකයි ඔයාලටත් පේන්න පොස්ට් එක දැම්මෙ . ඇත්ත තිත්තයි ඒත් ඒක ඇත්තයි . ජය සින්හයිනි ! ඔන සිද්දියකට අපි ඉන්නව . .