Friday, June 6, 2014

කොමිස් මුදල් නිසා ගූගල් සමාගම ලංකාව අතහැර යයි.


ලොව පරසිදු ගූගල් සමාගම ලංකාවේ මෙහෙයුම් කාර්යාලයක් ආරම්භ කිරීම ගැන සාකච්ඡා කිරීමට එම සමාගමේ ඇමරිකානු ජාතිකයන්


තිදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර රාජපක්ෂ රෙජීමය ඔවුන්ගෙන් අසීමිත කොමිස් මුදලක් ඉල්ලා සිටීම නිසා අදහස අත්හැර ආපසු ගොස් ඇතැයි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පැවසීය.


ඔහු මේ සම්බන්ධයෙන් මූලික හෙලිදරව්වක් අද පැවැති මාධ්‍ය හමුවේදී හෙළි කෙළේය. ඒ සම්බන්ධයෙන් සාලි මහතාගෙන් ලංකා ඊ නිව්ස් වැඩිදුරටත් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රාජපක්ෂ රෙජීමයේ කුප්‍රකට කොමිස් කාක්කා විසින් මෙම අසීමිත කොමිස් මුදල ඉල්ලා ඇති බවත් ඊට පිලිතුරු දෙමින් ගූගල් නියෝජිතයින් තම සමාගම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් ඇතිවනු ඇතැයිද ශ්‍රී ලංකාවේ බුද්ධිමත් තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා අවස්ථා බිහිවනු ඇතැයිද එනිසා තම සමාගම ඒ සා කොමිස් මුදල් දීමට අකමැති බව පවසා ආපසු ගිය බවට තමාට තොරතුරු ලැබී ඇති බවයි.


මෙය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වර්ධනයට රාජපක්ෂ රෙජීමය විසින් සිදුකළ බරපතලම හානියක් මෙන්ම අමනෝඥ ක්‍රියාවක් බවද අසාද් සාලි පැවසීය.


1996 දී ලැරී පේජ් සහ සර්ජි බි්‍රන් යන ආචාර්ය උපාධි අපේක්ෂකයන් දෙදෙනා විසින් බිහිකළ ගූගල් අන්තර් ජාල සෙවුම් මෙහෙයුම අද වන විට අතු ඉති ලා ලෝකයේ දැවැන්තම සමාගම් අතර එකක් බවට පත් වී තිබේ. එය සමාගමකට වඩා නව්‍ය ලෝකයේ සංස්කෘතිකයක් බවට පත්ව ඇත. ඔවුන්ගේ මෙහෙයුම් කාර්යාල 70 ක් රටවල් 40 ක් සිසාරා පවතී. එවැනි සමාගමක් ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතකට පැමිණීමෙන් ශ්‍රී ලාංකිකයන්ට ලබා ගත හැකි වාසි කොතෙක්දැයි මැදමූලන ගංකබරයන්ට නොතේරේ. ඔවුන් දකින්නේ තම ගිණුමට බැරවන මුදල පමණි.


අපේ හරක් ට මොන ගුගල් ද බන් . ශික් අපරාදයක් මේක . සල්ලි වලට තාමා මුන් මුල් තැන දෙන්නෙ රටේ දියුනුව බලන්නෙ නෑ නෙ  ... රටේ අශ්චර්යය බේරෙනවා නේ .. රට පාලනෙ කරන උන්ට හෙන ගහපු
දවසට තමා අපි කිරිබත් හදන්නෙ .... 


අයි හේට් දිස් ගවන්මන්ට් ...!!




(ලංකා ඊ නිව්ස්

Thursday, June 5, 2014

පිස්සුම ඩයල්

පිස්සු කෙලින උන්ගෙත් ඉන්නවා පිස්සුම චරිත . ඒ වගේ වෙලා ලබෙන දෙයක් නෑ බන් . වලි වලට බැහැලා එහෙම අනුන්ගෙ  කෙහෙම්මල් වලට ගිහින් වෙන්නෙ  තමන්ගෙ චරිතෙ නැති වෙන එක තමා ඉතින් වෙන්නෙ . ඒක ඒ වෙලාවෙ තේරෙන්නෙ නැ. යලුවො ඉන්දි ගානට යලුවො එක්ක හිටිය නම් හරි . හොන්දම  යලුවො ඉන්නවා නැ කියන්නෙ නැ  ඒත් යලුවො ගොඩක් ඉද්දි ඒ අතුලෙම තමන්ට කෙලවන්ඩම කියල සෙට් එකක් ඉන්නවා . ගොඩක් විශ්වාස කලාම කෙලවෙනවා අනිවා ආයෙ දෙකක් නෑ .. 

පිස්සු කෙලිනව තමා  කොල්ලො උනාම පිස්සු කෙලින්ඩ එපෑයෑ ටිකක් .  චරිතෙ නොන්ඩි  උනොත් ඒක  මරෙනකන්ම එහෙමයි . චරිතෙ නොන්ඩි වෙන්න මොහොතක් යයි . මොකටද නිකන් වලි දාගන්නෙ  කා එක්ක උනත්  හොන්දට  හිටියා නම් එච්චරයි . 

අම්මලා තාත්තල දුක් මහන්සි වෙන්නෙ ඉතින් අපි හින්දා නෙ . අපි ඔහොම පිස්සු නටල පොලිසි අරෙහෙ මෙහෙ යන්ඩ උනොත් ඔකොම අම්මා තාත්තට  පට්ට දුකක් නෙ . ඒවා හිතන්නෙ නැනෙ . දරුවෙක් බිහිකරන්න  අම්මා  කෙනෙක් වින්දින් දුක  කොහොමද ඊට පස්සෙ ඔකා ලොකු වෙලා නටන නැටිලි බලලා ම කොච්චර දුකක් ද නේ . අනේ මන්දා ඉතින් .  

තමන්ට ඉගෙන ගන්න බැ නම් ඉස්කොලේ තමන්ට  කැමති පැත්තක් අති නෙ  ඒ  පැත්තෙන් ඉසරහටම ගියා නම් කාටද ආඩම්බර නේ . සමජේ  පිස්සො ගනන් ගන්නෙ නෑ බන් . අපිත් න‍ටුවා ඉතින්  තෙරුනා අපිටත් . යලුවෝ හිතයි අපි චාටර් එහෙම කියලා ඒත් කාලෙකදි තෙරුම් ගයි . අත්ත යලුවා වලෙන් ගොඩ ගන්නවා මිසක් වලට දාන්නෙ නැ  .  

අපි හැදුනා නම් අනිත් උන් අපිව බලලා හැදෙයි . ඒකට විශේශ හේතුව අපෙ ලංකාවෙ අනිත් උන්ගෙ කතා නෙ අහන්නෙ අනිත් උන් දිහා නෙ බලන්නෙ ඒක නිස උම්බ , උම්බ ගැන හිතලා හැදුනොත් තව එකෙක් උම්බ දිහා බලලා හැදෙයි .  කතාව සිරා නේ . :/





Tuesday, May 20, 2014

අපේ පොරවල් ..

ඔන්න සිද්දිය . පොරවල් වෙන්නෙ කොන්ඩෙ වවලා කරාමුවක් දාලා පච්චයක් ගහපු ගමන් උ පොර . මේ තියෙන්නෙ පොර.. ලොල් .. තව සමහර උන් ඉන්නව සිගරට් එකක් අරකක් මේකක් ගහපුගමන් උ පොර,  මාර පොරවල් ඉන්නෙ ඉතින් නේ . 

අනික අපේ රටෙ කොන්ඩෙ වැඩියෙන් වැව්වොත් උ රස්තියදු කාරයා , කොන්ඩෙ කොටටම කැපුවොත් උ කුඩුකාරයා .  මාර ගොන් ටෝක්ස් නේ ඉතින් අපේ කස්ටියගෙ . ඉතින් අපේ අහින්සක බුවාලා කොන්ඩෙ ගානට තියන් ඉන්නව පොඩ්ඩ අඩු උනත් කතා වැඩි උනත් කතා .. පලවෙනියට අනුන්ගෙ කතා අහන එක නවත්තපන් බන් .. උන් කියන කියන විදියට නටන්ඩ එපා .. 

දැන් ගෑනුන්ගෙ කොන්ඩෙ කොට වෙනවා කොල්ලොන්ගෙ දික් වෙනව ගනුන්ගෙ කරාමු නැති වෙනවා කොල්ලොන්ගෙ ඇති වෙනව . කොලුකම ‍රැක ගනින් එතකොට තමා පොර කියල දන්නෙ . පොර වෙන්නෙ ඔවාගෙන් නෙවෙයි බ්‍රෝ ... තමන්ට පුලුවන් පැත්තකින් අන්ඩෙන්ඩම ගොඩ වරෙන් . එතකොට උම්බට මොනවා නැතත් ඉගෙනීම තියෙනවා .  ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්ඩ බැරි සෙට් එකනෙ  ඔහොම වෙන්නෙ සෝ පුලුවන් දෙයින් ගොඩ  වරෙන් ... අන්න පොර .. නිකන් රස්තියාදු ගාපුගමන් හිතේ ඇති  ඉතින් පොර කියලා උම්බේ හිතෙ විතරයි ඒක තියෙන්නෙ . පොලිසියෙන් අල්ලන් ගියාම කූඩුවෙදි තෙරෙයි පොරගෙ සෙට් එකෙ කවුද පොර වෙනුවෙන් එන්නෙ කියලා . උම්බලගෙ කවුරුත් එන්නෙ නැ  අම්ම්යි තාත්තයි විතරයි . 

යාලුවෝ ඔනේ  මිනිස්සු ඔනේ . ඒත් හරියට හිටපන් අනිත් උන්ව හදපන් , ඔන එකෙක් ආශ් රේ කරපන් උම්බ ගානට හිටපන් . නිකන් වලි වලට බැහැල චාටර් වෙන්ඩ එපා බන්. උම්බ චටර් උනොත් පස්සට උම්බටමයි බලපාන්නේ . 

පොර සීන් දාන්ඩත් ස්ටෑන්ඩර්ඩ් එකක් ඔනේ බන් :D  .  මොකුත් කොලි‍ෆිකේශන් නැතුව පොර සීන් දාන්ඩ එපා ඒකිවෙ ඉගෙනගනින් :D . අසාදාරනෙ වෙනුවෙන් නැගි හිටපන් ඒක වෙනම කතාවක්.අනුන්ගෙ සීන් වලට පැටලිලා නොන්ඩි වෙන්ඩ එපා . 
අපරදෙ බන් ජිවිතේ . 

උම්බ පොර සීන් දාන්ඩ හරි දක්ශයානෙ , ඉතින් ඒ පොර සීන් එක ඉගෙනීමට යොදල ඉගෙන ගෙන ගොඩ වරෙන් කාටද ආඩම්බර බලන්ඩ . මන් දන්න හොන්ද සුපිරි පොරවල් ටිකක් හිටියා උන් ඉගෙන ගෙන පොර සීන් උත් දාල උන් දැන් ගොඩ . 

හරි හරි දැන් අති . 



Thursday, May 15, 2014

මේ පාර වෙසක් වලට මොකද උනේ ? ....

මේ පාර වෙසක් වලට මොකද උනේ ?  වෙසක් වලට සද්දෙ විතරද ? එලිය නද්ද ? .. අපි නම් වෙසක් දැක්කෙ නෝලිමිට් , ශ්‍රියානි , කො‍ටුවෙ කඩේ , ෆැශන් බග්  තමා ... 

මොකද ඇත්තටම උනෙ වෙසක් වලට ?  .. වෙසක් මාසෙට  විදුලි බිල අඩු ද ? ම්ම්ම් ... කුඩුවක් හදන්න කොච්චර  වියදමක් ද නේ දැන් . ඉස්සර සෞකොල කියද නෙ . හෆ්ෆේ ... ඔහොම ගියොත් මොනවා වේයිද දෙයියනේ . වෙසක් තියෙන්න ඕන ‍රැට නෙ . හවස් වෙද්දි තියෙනව ‍රැට ? .. 

ඩන්සලක් හොයන් කොචර දුර යන්නද නේ . මොක්ද උනේ ම්ම්ම්ම් ... ගිය අවුරුද්දෙ එහෙම හැම තැනම දන්සල් , හැම තැනම වෙසක් කූඩු .. දැන් ඒවා කෝ ?  මේ රට ට මොකද්ද වෙන්න යන්නෙ ? . මේක සිංහල රටක් . මෙය බුදුන්ගෙ  දෙශය නේද සහෝදර සහෝදරියනි ?  

අර කැ ගහන කට්ටිය මේවා බලන්නෙ නැද්ද ම්ම් . රටෙ මිනිස්සුන්ට සහන සලසන්නෙ නැද්ද ?  වෙසක් මාසෙට රටෙ විදුලි බිල අඩු කරන්න ඔනේ මොකද මේක සිංහල රටක් වෙසක් එකට එලිය වෙන්න ඕන රටම .. බුදුන්ගෙ ඉපදීම , බුදුවිම , පිරිනිවන්පැම  එකම දවසෙ වෙන්නෙ ඒක තම වෙසක් දවස , එහෙම නේද ම්ම් .  එතකොට ඒ මාසෙට විදුලි බිල අඩු කලොත් මොකද ? බුදු හමුදුරුවො වෙනුවෙන් ඒක කලොත් මේ රටට කොච්චර ලොකු පිනක් ද ම්ම් ... බඩු මිල අඩු කලොත් මොකද ම්ම් . එතකොට හැමොම දන්සැල් දෙයි හමෝටම පින් ලබේවි . තමන්ගෙ රටෙ අගම ජතිය වෙනුවෙන් නිකන් මරගන්නව මේව බලන්නෙ කවුද ? මේවා පෙන්නෙ නැද්ද ? වෙසක් දවස කියන්නෙ කොච්චර වටිනා , උතුම් දවසක් ද නේ . 

මිනිස්සු දන්සැල් දෙනවා . දැන් දන්සල් පටන්ගන්නෙ අමරදේවගෙ , මොයිදින් බේග් ගේ සින්දු වලින් . ඉවර වෙන්නෙ ? DJ නෙ . වැඩක් ද ඉතින් දන්සලෙන්.  කොචර බක්තියකින් ද දන්සලක් දෙන්න ඕන . ජොලියට දෙනවනම් ඔන දවසක දීගනින් ඒත් ඒ වගෙ උතුම් දවසක ඒ වගෙ  ගොන් ආතල් එපා . 

දන්සැල් දෙන්න තරම් සල්ලියක් නැ මිනිස්සුන්ට .  පොහොසත් අය පොහොසත් වෙනව දුප්පත් අය දුප්පත් වෙනවා . ගිය අවුරුද්දෙයි මේ අවුරුද්දෙයි වෙනස මෙහෙම නම්  තව අවුරුදු 5 ක් ගියාම හිතලා බලන්න සහොදර සහොදරියනි . රටේ සංස්කෘතිය ජාතිය ආගම  එකමුතුව ඔක්කොම නැති වෙලා යනවා නෙද ? .. 
මේ ඔක්කොම දෙතුන්දෙනෙක් නිසා වෙන්නෙ . රට වෙනස් වෙලා . රට ගැන හිතන්න . එකට එකා මරාගත්තට වැඩක් නැ . හැමොම එකට ඉන්දල රට බල්ලට යන්න නොදි බේරගන්න ඕන . නැතුව ඔහොම ගියොත් වෙසක් කෙසෙවෙතත් අපිට විදුලිය තියෙයි ද දන්නෑ .. 


Monday, May 12, 2014

අපේ රටේ තාක්ශනේ දියුනුව ..

ඇයි ඉන්ටෙර්නෙට්  ගාන  අඩු කරන්න බැරි ? Website host කරන්ඩ  ලංකාවෙ කියද ? අපෙ උන්ගෙ host කලොත් හොම්බෙන් තමයි යන්ඩ වෙන්නෙ . පොඩි රටක් වෙලත් ඇයි අපීට මෙචර upset . මෙලෝ රහක් නැනෙ . පිට රටවල් වල දුරකථන ඇමතුම් එහෙම නොමිලෙ  මොකද උන්ගෙ දියුනුව , අපෙ ?  කොච්චර අය කරනවද ? බදු තමයි හැම දේම . ඒ සල්ලි මොක්ද වෙන්නෙ ? පාරවල් නම් හදයි . පිට රටවල් වල වගෙ නැ නෙ මෙහෙ .

උදෙ ඉන්දල තමන්ගෙ ලමයි වෙනුවෙන් ලොකු මිනිස්සු  ගොවිතැන් කරල , තේ වතුවල වැඩ කරල මහන්සි වෙනව . උන්ට මාසෙට කියද පඩිය ?  දුප්පත් උන් දුප්පත් වෙනව . පොහොසත් උන්ට කොහෙද ඒව . දුක දන්න එකා දන්නව . උම්බල මේ බොරුවට පුත්තානම දගෙන දැන්ගලුවට වැඩක් නැ , මරාගත්තට වැඩක් නෑ නෙ . ඔකොම ඉන්නෙ තමන් ගැන විතරක් බලන උන් නෙ . අනුන් ගැන හිතනවනම් අර අසරන මිනිස්සුන්ට උදව් කරපන්කො උන්ගෙ සතුට ඔයාලට අශිර්වාදයක් වෙවි . කොච්චර පිං ලබෙනවද . රට හදපන් .
ඉන්ටර්නෙට් පවිච්චි කරන්ඩ වැඩක් වෙන දේකට .  මූනු පොත මොකටද පවිච්චි කරන්නෙ ? ඔහොම ගියොත් යන එන මං නති වෙනව ලංකාවට . ජති ආගම් බේද .  අරුන්ට මුන් පොස්ට් හදනව මුන් අරුන්ට හදනව . වෙන වැඩක් නැති දෙශ පලුවොන්ගෙ උගුල් වලට අහු වෙන්ඩ එපා . සල්ලි වලට තමා හැම දේම මුන් . මොලේ තියෙන උන්ව කාටත් තම්බන්න බෑ මොලේ නැති උන් නෙ ඔවට අහුවෙන්නෙ . හැමොම මිනිස්සු ඔකොගෙම ලේ රතු පාට නෙ  ?

අපේ රටේ කැලෑ එලි කරනව  හෝටල් ගහන්ඩ . වැඩක් ද ?  කො අසිරිය ලංකාවෙ ?  අලුත්ම සිද්දිය අලි පැටව් උස්සන එක . අලියා තමයි පැටියව වැඩිම කාලයක් තියගෙන ඉන්නෙ බඩෙ , උගෙන් අවුරුදු 5 ක්  වත් අඩු ගානෙ වෙන් කරන්න හොන්ද නෑ පැටව් . කො ඉතින් අපේ  රටේ අර කෑ ගහන මිනිස්සු ? එදා මන් දැක්ක  ප්‍රවෘත්තියක් , එකෙක් හිරෙ ගිහින් අවුරුදු 12 කට පස්සෙ ගෙදර අවිත් තමන්ගෙ දුව ව දුශනෙ කරල . කො ඉතින් අපේ  රටේ අර කෑ ගහන මිනිස්සු ? ... ආශ්චර්යය බේරෙනවා නෙ .

ඔයාල දන්නවද ලොකෙ තියෙන අමාරුම විභහග තියෙන්නෙ අපේ රටෙ . 1 ,2 ,3 ,4 ,5 ,6.7.8.9.10.11 වසරෙ පොඩි උන් 1 දවසකට පොත් කොච්චරක් උස්සන් යනවද ?  ඉස්කොලෙ ගිහින් ඉවර වෙද්දි උගෙ කොන්ද කැඩිල ඉවරයි . එහෙම වෙලත් අපේ උන් ඉගෙන ගන්නව ඒක වෙනම කතාවක් ඒත්  අපෙ උන්ට හරි විදියට ඉගන්නුවනම් , තමන්ට කැමති පැත්තකින් පොඩි දවස් ඉන්දලම ඉගෙනගත්තනම් අද උන් උන්ගෙ පැත්තෙන් ඉසරහටම අවිත් රට දියුනු වෙලා .. මන් කියන්නෙ බොරුද සහොදර සහොදරියනි ? ඉගෙන ගනි රට දියුනු වෙයි.  ලොකූඋන්ගෙ සාක්කුව හිස්වෙයි කියන බයට තමා ඔවා කරල තියෙන්නෙ . අම්මලා තාත්තලත් අල්ලන් නෙලනව ඉතින් තො ඉගෙනගනින් කියල .. අපි ගැන හිතපන්කො කොච්චර ගුටි ද ඉස්කොලෙ නෙ :) , ගෙදර ආවම යුද පිටිය ..  ලොල් නේද ? හිහ් හිහ් හිහ් . පව් ඩා ... කොච්චර මිනිස්සුන් අසරන වෙනවද  නෙ .  ඔව හිතන්නෙ කවුද ? මොකෙක් හරි එකෙක් මොල් වෙලා හොන්ද කරන්ඩ ආපු ගමන් උට  ප්‍රශ්නයක් දාලා හිරෙ  හරි යවනවා . මිනිස්සු එකමුතු නම් ඔන එකක් ප්‍රිති වෙසක් තමා ..

අපේ රටේ සුපිරි වැඩ්ඩො ඉන්නව .  අපි කියමුකො කොම්පියුටර් මාරයො කියල . ඇන්ඩෙන්ඩම වැඩ තියෙනව . මෙන්න එක උදාහරනයක් :

Cylon Linux Operating System -  http://cylonlinux.weebly.com/

ඔන්න එලකිරි වැඩ .

මේ ඉන්න නැන්දල මාමලා අයින් කරලා හොන්ද  මේ වගෙ තාක්ශනෙ පත්තෙන්  , හැම අංශෙකින්ම සුපිරි වැඩ්ඩො ටිකක් දැම්ම නම් රට පාලනෙ කරන්ඩ , අන්න දියුනුව . මුන් මේ නිලියොයි නලුවොයි නරියොයි , බල්ලොයි , පූසොයි නෙ රට පාලනෙ :D . Arts කරපු උන් නෙ  රට පාලනෙ :) . මොකෙක් හරි එකෙක් චන්දෙන් දිනල ආවොත් උ නායකයා , උ ඉගෙනගෙන ද නැද්ද ඒවා මොකුත් නැ . දෙයියෝ සාක්කි .. . ඊට වඩා හොන්දට ඉගෙන ගත්ත උන්ටත් පඩි අඩුයි .  ඉගෙනුමට මුල් තැන නැ . දත ගැලවිමට මුල් තැන . ඔන්න අශ්චර්යය . පික්සු හදෙනව නේ ..

හනේ හම්මියෝ ..


අසිරිමත් ශ්‍රි ලංකාවේ ආශ්චර්යය ..

අපේ රටේ ආශ්චර්යය . පික්සු හදෙනව ඉතින් නෙ .  රට කොයිද යන්නෙ සුදු පුතේ ? .. දැන් පෞල ම නෙ රට පාලනෙ . අපේ උනුත් අර මන් කිවා වගෙ නැගිටිව් සිංහයිනි කියල මොකක් හරි කිව්වගමන් හොයන්නෙ බලන්නෙ මොකුත් නැ ඔහේ ගේමට බහිනව.

ලංකාවට IT හා English අනිවාර්ය කරන්න ඕන . මොකද අපේ බ්ලොග් කියවන උන්ට අන්තර්ජාලයෙ සැරිසරන උන්ට රටේ ආශ්චර්යය එකසියගානටම පෙනවා . මොකුත් දන්නෙ නැති උන්ට මොකුත් ම නැ උන් රටේ ප්‍රවෘත්ති බලන් ඉන්නව  , දැන් කොලෙ දික් කලාම ඔක්කොම හරි නෙ ඕන පචයක් එසැනින් ජනතාව වෙතට ... (ලොල්) ..

එකෙක්වත් රට ගැන හිතන්ඩ නැ නෙ . මොකද මුන්ට මරාගන්ඩම වෙලාව මදි නෙ . උන්ටත් ඔන අර මන් කිවා වගෙ රට පැත්තට මිනිස්සුන්ගෙ අවදානෙ යොමු වෙන එක නවත්තන්න . ඒකට එක එක සිද්දි ගෙනව සිය පෞලම . අපෙ උන්ට හිතන්ඩ  පුලුවන් නම් අයි බන් අපි අද මේ තත්වෙ ?

ඇයි පිටින් බඩු ගේන්නෙ ? මෙහෙ හදන්න පුලුවන් නෙ ?  බෑ ද කියන්නෙ  ආහ් ? මුන්ගෙ අශ්චර්යය මේ තියෙන්නෙ . කෙහෙම්මල තමා . සිංහයො බුදි කරවල තියෙන්නෙ . අපිත් ‍ෆිල්ම් බලල තියෙනව ඔන තරම් . ඒක නිසා අපිව තම්බන්ඩ බැ . හුහ් .. ලොල් ..

දේශ පාලුවො පට්ට කට්ට බුවාලා . හම්මා ... ලස්සනට ගේම නටනව .  බලමුකො කොච්චර කාලෙකටද කියල .  උම්බලා උඩ දාගෙන බලන ක්‍රිකට් ක්‍රීඩාව ගැන හිතපන්කො , දැන් රගර් ක්‍රිඩාවත් ඉවරයි .. මොකද උගෙ  පුතා නෙ දිනන්න ඕන . උගෙ පුතා නෙ කෙරුමා නෙ :)  .

බලපන් ආශ්චර්යය . ඇන්ඩෙනව නේ . කොලේ මත තම ඔයි රට පාවෙන්නෙ . අපේ සංස්කෘතිය කෝ ???????????  පිට රටවල් දියුනු කරන එකයි කරන්නෙ . අපෙ රටත් උන්ට ඔන විදියට , මොකද සල්ලි වලට නැමෙනවනෙ . සල්ලි මොනාද ඔයි . සල්ලි ඔන නම් ඔකොම අරගෙන රට පලනෙ කරන්න පුලුවන් එකෙක්ට බාර දීපන්කො ඉවරනෙ ..  මෙහෙ ඉන්ඩ ආව වගෙ නෙ මුන් නටන්නෙ . පර්ලිමෙන්තුවෙ මිනිස්සු කියද ? රටෙ මිනිස්සු කියද ? රටෙ මිනිස්සුන්ට පුලුවන් ඒත් එකමුතු කම නැ . එහෙම නේද ? . මේව  ලියන්නෙ අත කහනවට නෙවෙයි , මේව බලලවත් ඉගෙනගතනම් දෙයියන්ගෙ පිහිටයි ...

රටෙ ආශ්චර්ය ඈ .. අඩම්බර්යි නෙ .. ලොල් ..



Thursday, May 8, 2014

WIFI Hacking Linux සහ Windows

Fern WIFI Cracker මෘදුකාංගය වැඩකරේ Linux වල විතරයි. අද දෙන්න යන්නේ බහුතරයක් බාවිතා කරන windows (මොන මගුලටකට පාවිච්චි කරනවද මන්දා) මෙහෙයුම් පද්දතියේත් වැඩකරන tool එකක්. මෙම tool එකෙන් Hack කරගන්න පුළුවන් Router වර්ගටික තමයි මේ  

 

 

Alice
DLink
Vodafone (no IT)
EasyBox-
Arcor-
PBS-
Fastweb
Huawei
Infostrada
Jazztel_
WLAN_
Speedtouch
Thomson
INFINITUM
Discus-
Discus–
BBox
BTHomeHub
Otenet
Sapo
Dmax
Orange
Cyta
Privat
BigPond
Meo
O2Wireless
TeleTu
Tele2
YaCom
WLAN
WiFi

බොහෝ වෙලාවට මෙතන නැති සමහර Router hack කරගන්න පුළුවන් උදාහරණයක් විදිහට TP-Link සමහර Routers 

http://www.ufo-wardriving.it/

Download කරගන්න 

Linux  50MB
Download (latest version) Ufo Wardriving 4 Invasion | Linux (sources)

Windows 76MB
Download (latest version) Ufo Wardriving 4 Invasion | Windows